2013 Jun 04 - ElaKiri Radio ! - Kalasa with rocat90

tumblr_mmsuisZqXZ1r1mr1po1_500.gif

:rofl::rofl:
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
මම කට්ටා;15088160 said:
ඔව් බන්.. එලකිරි එකේ ඉන්න එකෙක් වත් නමක් ගමක් කියන්නෑ මූනක් පෙන්නන්නේ නෑ එලකිරි එකේ කොච්චර කතා බහක් කලත් පාරක තොටක මූනට මූන හම්බ වුනත් දන්නේ නෑ..:angry::angry::angry:

:yes::yes:
 

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එලකිරි එහෙනම් මම කට්ටත් කැපුනා...
    :D:D:D:D:D:D
    රොකට් අයියා එහෙනම් බොහෝම ස්තූතියි ඉල්ලපු සිංදුව දුන්නට..
    :cool::cool::cool:

    එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි
    :) :) :)
    සුභ රාත්‍රියක් වේවා
    :yes::yes::yes::yes:
    කට්ටියම චූ දාලා නිදන්න එහෙනම්
    :lol: :lol: