|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඇයි හැමවෙ‍ලේ ම "ඔයා මගේ" විතරක්? "මම ඔයාගෙ" කියන්නෙ නැද්ද? :dull:

    කියනවා:P.දැන් එක ටැග් එකයිනේ තියෙන්නේ:dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kageda :oo:
    tutorial balan minas e magula gahanna ba :P
    mama 100+ balannathi lol
    game ekak gahanna tut baluwamai :P
    dan nam mama electoric circuit wagayak hadanawa :D
    eke eka eka machine hadannath puluwan electoric gates okkoma thiyenawa eka eka gadget wala :D

    lagadima thread ekak dawi GT, danatath 7-8 play karanawa nithya samajikayo.

    එහෙම ද? එහෙනම් ඉතින් දැන් ඉන්න කට්ටිය Pro ලනෙ. අපි ආවොත් නාන්න වෙන්නෙ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කියනවා:P.දැන් එක ටැග් එකයිනේ තියෙන්නේ:dull:

    එහෙනම් කාගෙන් හරි ඉල්ලගන්න වෙයි ටැග් එකක් :rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    එහෙම ද? එහෙනම් ඉතින් දැන් ඉන්න කට්ටිය Pro ලනෙ. අපි ආවොත් නාන්න වෙන්නෙ :rofl:
    මම අනිත් ආධාර දෙනව, ගෙයක් දොරක් හදාගන්න උදව් කරනව
    මගේ iron, gold, xp farm වලට free access දෙනව.
    අළුත් ගෑනු ළමයි එහෙම ආවම මගේ ගෙදර නවත්තගන්නව :yes: අහන්න සයූ අක්කගෙන් බොරු නම් :P

    තාම එලකිරි server එක දාල වැඩි දවසක් නෑ මාසයක් වත් නැද්ද මන්ද :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම අනිත් ආධාර දෙනව, ගෙයක් දොරක් හදාගන්න උදව් කරනව
    මගේ iron, gold, xp farm වලට free access දෙනව.
    අළුත් ගෑනු ළමයි එහෙම ආවම මගේ ගෙදර නවත්තගන්නව :yes: අහන්න සයූ අක්කගෙන් බොරු නම් :P

    තාම එලකිරි server එක දාල වැඩි දවසක් නෑ මාසයක් වත් නැද්ද මන්ද :D

    ගැහැණු ළමයින්ට් තමන්ගෙ කියල ගෙයක් හදාගන්න ඉඩකඩ දෙනව ද දන්නෙ නෑ නේද ඊට පස්සෙ? :rofl:

    එහෙනම් සම්පූර්ණ සමාජ සේවයක් දැන් ක‍රගෙන යන්නෙ? නරක නෑ ඒකත්. සයූ අක්කව ගෙදර නවත්වගන්න එකනම් භයානකයි. සමහරවිට ඔයාවත් ගෙදරින් පන්නල දාල එයා ගේ අයිතිකරගන්න බැරි නෑ :dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ගැහැණු ළමයින්ට් තමන්ගෙ කියල ගෙයක් හදාගන්න ඉඩකඩ දෙනව ද දන්නෙ නෑ නේද ඊට පස්සෙ? :rofl:

    එහෙනම් සම්පූර්ණ සමාජ සේවයක් දැන් ක‍රගෙන යන්නෙ? නරක නෑ ඒකත්. සයූ අක්කව ගෙදර නවත්වගන්න එකනම් භයානකයි. සමහරවිට ඔයාවත් ගෙදරින් පන්නල දාල එයා ගේ අයිතිකරගන්න බැරි නෑ :dull:
    එන නංගිලට කැමති නම් මාත් එක්ක සදාකල් ඉන්න පුළුවන් :love: නැත්නම් අළුත් ගෙයක් හදන් යන්න පුළුවන් මම ආධාර දෙනව :P
    අපෝ සයූ ආන්ටිව ශුවර් නෑ තමා :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එන නංගිලට කැමති නම් මාත් එක්ක සදාකල් ඉන්න පුළුවන් :love: නැත්නම් අළුත් ගෙයක් හදන් යන්න පුළුවන් මම ආධාර දෙනව :P
    අපෝ සයූ ආන්ටිව ශුවර් නෑ තමා :rofl:

    සිම් සිටි හෝ ඒ වගේ ගේම් එකක් වුණානම් ඉතින් ඔයාට අලුත් කොල්ලෙකුත් හොයල දෙන්න තිබුණ එයාලට :rofl:

    ඒකනෙ පොඩ්ඩක්වත් ශුවර් කරන්න බෑ ඔය ආන්ටිව
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    සිම් සිටි හෝ ඒ වගේ ගේම් එකක් වුණානම් ඉතින් ඔයාට අලුත් කොල්ලෙකුත් හොයල දෙන්න තිබුණ එයාලට :rofl:

    ඒකනෙ පොඩ්ඩක්වත් ශුවර් කරන්න බෑ ඔය ආන්ටිව
    :lol:
     
    Status
    Not open for further replies.