අතවර කරන්නේ නෑ....... එදා උදේට උඹ සාමාන්‍ය කෙනෙක් විදියට කොළඹින් කෝච්චියට නැග්ගට ආයේ හවස කොළඹට ගොඩබහින්නේ ගිටාර් පිලිබඳ විශාරදයෙක් හැටියට........ ඔන්න ඔච්චරයි වෙන්නේ........![]()
sirama kiyapallako meeka ussan enna epa wenawa play karanna danne natuwa genalla ala kannada









වැනි වැනී ගෙදර යන්න ඇහැකි...



බය වෙන්න ඇන්න වැරෙන්කෝ
අපි ඕක අපි දන්න විදියට ඉන්ටෘමන්ටල් එකක් විදියට යූස් කරන්නම්..
ගිටාර් ගහන්න දන්න උන් එනවා..
යන උන්ගේ නම් ගම් ලිස්ට් එකක් දැම්මා නම් හොඳයි තමයි
වගේම
මම මේ කෝඩූ කාරයෙක් ඒ නිසා මට කියහල්ලා මේකේ අටුවා ටිකා ඔක්කොම
රු 1000ක් ඇන්න වරෙන් කියුවේ..
ටිකට් එක ගන්නද
දවල් කෑමට ද
නැත්තං අනුමත වෙන්නද..
එතකොට ඔහේ ගියාම නාන්න තියෙනවද
කියහල්ලා සබන් ඔන් ද වේ උනාට තුවාය ඇන්න එන්න ඇපැයි..
එතකොට රැල්ල පාගනවද
එහෙනම් සෙරෙප්පු කුට්ටමක් තමා දාගෙන එන්නේ..
ගැල්ලමයි ඇන්න එනවද..නැද්ද..යන්න..
එන ගාන දැනගත්තොත් අඩුම ගානේ එකාට එක ගානේ
ඩෙල්ටා ටොපියක් වත් ගේන්න තිබුනා..
කැත විදියට හිනා වෙන්න එපා බොලව්..
![]()
![]()
![]()
දැන් ලංකාවේ ඩෙල්ටා ටොපියක් රුපියල් 3ක්..
![]()

අපිට අදාළ නැත......... උඹලා වැනි *බද්දන්ට අදාලය.......![]()

බය වෙන්න ඇන්න වැරෙන්කෝ
අපි ඕක අපි දන්න විදියට ඉන්ටෘමන්ටල් එකක් විදියට යූස් කරන්නම්..
ගිටාර් ගහන්න දන්න උන් එනවා..
යන උන්ගේ නම් ගම් ලිස්ට් එකක් දැම්මා නම් හොඳයි තමයි
වගේම
මම මේ කෝඩූ කාරයෙක් ඒ නිසා මට කියහල්ලා මේකේ අටුවා ටිකා ඔක්කොම
රු 1000ක් ඇන්න වරෙන් කියුවේ..
ටිකට් එක ගන්නද
දවල් කෑමට ද
නැත්තං අනුමත වෙන්නද..
එතකොට ඔහේ ගියාම නාන්න තියෙනවද
කියහල්ලා සබන් ඔන් ද වේ උනාට තුවාය ඇන්න එන්න ඇපැයි..
එතකොට රැල්ල පාගනවද
එහෙනම් සෙරෙප්පු කුට්ටමක් තමා දාගෙන එන්නේ..
ගැල්ලමයි ඇන්න එනවද..නැද්ද..යන්න..
එන ගාන දැනගත්තොත් අඩුම ගානේ එකාට එක ගානේ
ඩෙල්ටා ටොපියක් වත් ගේන්න තිබුනා..
කැත විදියට හිනා වෙන්න එපා බොලව්..
![]()
![]()
![]()
දැන් ලංකාවේ ඩෙල්ටා ටොපියක් රුපියල් 3ක්..
![]()


1000 ගේන්න කීවේ ගමන් වියදම් කෑම බීම ඔක්කොටම.
බීම තහනම්.
නාන්න නැත. 100%ක්ම කොච්චි ට්‍රිප් එකක් පමනි.
කැමති නම් ගෑණු ළමයා ඇන්න ආවටකමක් නැත. අපේ ගෑණුද ගමනට සම්බන්ද වේ.
රැල්ල පාගන්න මඩු වල මුහුදක් නැත.
දැනට 28ක් සහභාගීතවය සනාථ කර ඇත.


උඹ මට අරන් වරෙන් ඩෙල්ටා ටොපි මම මතක ඇති කාලෙක කෑවේ නෑ....... මම හිතං හිටියේ දැන් ඩෙල්ටා ටොපි නෑ කියලත් එක්ක........
ඉතිං 1000ක්ම ගානට ගෙන්න එපා....... මොකද උඹ අපිට ට්‍රීට් එකක් එහෙම දෙන්නේ නැතෙයි......![]()

උඹලත් අනිවා වැනෙනවා. ලොවෙත් ආයේ. මම ඔට්ටුවක් දාන්නම්. ගෙදර ගිහිල්ලත් වැනෙනවා රෑ. අනිවා!![]()


තාත්තා කෙනෙක් උනාටද පාර්ටි එක?![]()
ගෙදර ගිහිල්ල ඉතිං වැනෙන්නේ ඇඳ තමා.......
යූ නෝ වට් අයි මීන් පුටා........?![]()
නෑ නෑ මගෙන් නෙවේ මගෙන් නෙවේ....... ගොඩ එන්න බැරි ලිඳක මාව ඔබන්නේ නැතුව හිටු.......
mama rathmalane banmoratuwa, mount lavinia , dehiwala inna ekek kiyapalloooo......
එකෙන්ම..& තව ගිටාර් වලින් බෙර ගහන හැටි එහෙම......![]()
අයි නෝ වට් යූ මීන් පුටා. පොඩි එකා හම්බ උනාට පස්සේ උඹ ගන්න දෙයක් නැති වෙලා.
ගෙදර ගිහින් බලපං. කෝච්චියේ තාලෙට අපිත් වැනෙනවා. සිරාවටටා. ගිය පාර අපි ඔක්කොටම ඕක උනා. පැය 14ක් කොච්චියේ නේ...







එකෙන්ම..
ගිටාර් එක ආත්මාරක්ෂක අවියක් ලෙස භාවිතයට ගන්නා ආකාරය, ගිටාර් එක ජංගම වැසිකිලියක් ලෙස භාවිතා කරන අයුරු වගේ ගොඩක් ඒවා උගන්නන්නම්
