|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl::rofl: malinga ayya lideda manda :dull::rofl::rofl:
    ow ow matath aranchi una eya ge gf gana :rolleyes: me iye pereda dawasaka tag ekak ehema watila thibune "malinga:love;___" kiyala :dull::rofl::rofl:

    mata athi gf kenek na :P api purnavashayen thanikada. api ithin aakarshaniya aya namaine ehema gf la inna :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    geeth ayya me lagakadi idan amathaka weeme rogayakin pelenawalu :dull:

    එහෙනම් ඉතින් කවුරු හරි කෙනෙක්ව ඕනවට වැඩියෙන් මතක් වෙනව ඇති :rolleyes:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මොකක් ද ඒකෙ හිනාවෙන්න තියෙන්නෙ? :rolleyes::P:dull::rofl:
    poorna washayen thanikadai kiwwama hina yanne nadda ane , ethakota poorna washayen thanikada nathi thanikada ayath innawada :oo::baffled::rofl::confused:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mewwata monahari kiyanna gihin ayeth kathawak ahaganna wei mata :no::dull::oo:

    සියලු ආගම්වල නායකයන්ටත් මිනිස්සු කතා කියන එකනෙ. සාමාන්‍ය මිනිස්සුවන අපිට නොකිය ඉඳියි ද?
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එහෙනම් ඉතින් කවුරු හරි කෙනෙක්ව ඕනවට වැඩියෙන් මතක් වෙනව ඇති :rolleyes:
    ane manda "kaalaya mewu wenasaka arume " :dull::rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    poorna washayen thanikadai kiwwama hina yanne nadda ane , ethakota poorna washayen thanikada nathi thanikada ayath innawada :oo::baffled::rofl::confused:

    අපෝ ඔව්. ඇයි ඔය ක්‍රශ් තියෙන අය පූර්ණ වශයෙන් තනිකඩ නෙමෙයිනෙ. තව ඉතින් අර සිංගල් කියල දාගෙන, කියාගෙන හිටියට හොරෙන් ආදරය කරන අය ඉන්නෙ. ඒ වගේ කොච්චර ජාතියෙ අය ඉන්නව ද?
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අපෝ ඔව්. ඇයි ඔය ක්‍රශ් තියෙන අය පූර්ණ වශයෙන් තනිකඩ නෙමෙයිනෙ. තව ඉතින් අර සිංගල් කියල දාගෙන, කියාගෙන හිටියට හොරෙන් ආදරය කරන අය ඉන්නෙ. ඒ වගේ කොච්චර ජාතියෙ අය ඉන්නව ද?
    oyath ehema kenekda nadda kiyala kawda danne ithin ..:rolleyes:
     
    Status
    Not open for further replies.