|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyath ehema kenekda nadda kiyala kawda danne ithin ..:rolleyes:

    කවුරු නොදන්නව වුණත් මං දන්නවනම් මැදැයි :rofl: එහෙම කවුරු හරි හිටියනම් මං මැරීඩ් කියල තමයි කියන්න වෙන්නෙ ටික දවසකින්. හොඳ වෙලාවට කවුරුවත් නෑ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    boot ekak kala wage meya :rolleyes:

    මොන බූට් ද? බූට් කන්න ලවු තියෙන්න එපායෙ :rofl: කාලය ඕන දෙයක් වෙනස් කරනව.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    කවුරු නොදන්නව වුණත් මං දන්නවනම් මැදැයි :rofl: එහෙම කවුරු හරි හිටියනම් මං මැරීඩ් කියල තමයි කියන්න වෙන්නෙ ටික දවසකින්. හොඳ වෙලාවට කවුරුවත් නෑ :rofl:
    hm hodai balamuko balamuko, nikam katha hadenna widihak nane ithin kaata kaathath :dull::rolleyes::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hm hodai balamuko balamuko, nikam katha hadenna widihak nane ithin kaata kaathath :dull::rolleyes::rofl:

    කතා හැඳුන විදියට වැඩ වෙනවනම් මෙලහකට මං එළකිරි එකේ 60 විතර එක්ක යාලු වෙලා :rofl::rofl: හෙට වෙනකොට ඔයාටත් කතාවක් හැඳුනොත් ඒකත් ඇත්ත වෙනව ද? :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එහෙම බූට්මත් නොවෙන බූට් කියන්නත් පුළුවන් එකක් 2006 හො 2007 වගේනම් වෙලා තියෙනව. :rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කතා හැඳුන විදියට වැඩ වෙනවනම් මෙලහකට මං එළකිරි එකේ 60 විතර එක්ක යාලු වෙලා :rofl::rofl: හෙට වෙනකොට ඔයාටත් කතාවක් හැඳුනොත් ඒකත් ඇත්ත වෙනව ද? :P
    60 k affoii :oo::rofl::rofl: mama yanawa malinga ayye passe welawaka chat ekak damuko ..tata bye : )
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එහෙම බූට්මත් නොවෙන බූට් කියන්නත් පුළුවන් එකක් 2006 හො 2007 වගේනම් වෙලා තියෙනව. :rofl:
    aww aww oya enne tika tika eliyata :P:rofl: passe awith allagannamko mama dan yami tata : p
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    60 k affoii :oo::rofl::rofl: mama yanawa malinga ayye passe welawaka chat ekak damuko ..tata bye : )

    මං මේ ත්‍රේඩ් එකක හිටියොත් කතාවක් හදන එක එළකිරි ‍එකේ සම්ප්‍රදායක්. ඒක නිසා ඉතින් 60 වගේ තමයි :rofl:

    එළ එළ ‍එහෙනම් පස්සෙ එන්න ගේම් එකත් ගහන්න බලාගෙන. TC, Tata Bye :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    a unata thaamath oka gana minissu katha karanawane :(

    mage kena danagaththoth :eek: malinga sun :baffled::dull::rofl:

    ඔය කාගෙවත් කෙනාලටනම් අපි බයවෙන්නෙ නෑ :P හැබැයි ඉතින් අපි ඔය පවුල් කඩාකප්පල් වෙන දේවලට දායක වෙන්න කිසිඳු කැමැත්තක් නෑ :rofl:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ඔය කාගෙවත් කෙනාලටනම් අපි බයවෙන්නෙ නෑ :P හැබැයි ඉතින් අපි ඔය පවුල් කඩාකප්පල් වෙන දේවලට දායක වෙන්න කිසිඳු කැමැත්තක් නෑ :rofl:

    :P;)
     
    Status
    Not open for further replies.