රොක්ස්2030 ආවා රොක් කොරන්න..

මාව එකතු කරගෙන නෑ කියහංකො
![]()
මම කාලා ආවා
ආයුබෝං..
හැමොටම සුභ රාත්රියක් !
කවුද මැරිලලු

500ක් වත් ගහන්න උනන්දුවක් නෑනේ මුන්ට.
දැන් 400ත් පැනලනේ පුතේ.ඉස්සෙල්ලා 100ක් දාගෙන ඉන්න ඕන , එක පාරටම 500ට යන්න හොද නෑ
දැන් 400ත් පැනලනේ පුතේ.

හරි ඔය ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න.



oowa maayam 
උබ කිව්වේ පෝස්ට් ගාන ද , මම හිතුවේ වෙන එකක් කියලා..![]()


