අපෝ පොර ගැන කතා නොකර ඉන්න තරමට හොඳයි වගේ බං.. ජනේලෙ ගාවින් අමුතු එළියකුත් ආවා.. අන්තිමට මටත් දාන්න වෙයි "බය උනේ නෑ..?" කියලා ත්රේඩ් එකක්..
මල් බබා වගේ..
මොනවා වුණත් කොල්ලා කරන වැඩේ අගයන්න ඕන.. එයා අනුන්ට උදව් කරනවනේ.. ඒලියන් කෙනෙක්ද මන්දා..
මල් බබා වගේ..
මොනවා වුණත් කොල්ලා කරන වැඩේ අගයන්න ඕන.. එයා අනුන්ට උදව් කරනවනේ.. ඒලියන් කෙනෙක්ද මන්දා..