මම අලුත්.

maheerulz

Member
Jun 5, 2013
587
95
0
Maharagama
[FONT=&quot]මම අලුතෙන්.
[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]ඔන්න හා හා පුරා කියල මමත් එකතු උනා එලකිරියට....!:yes::yes::yes::yes:[/FONT]
[FONT=&quot]මෙච්චර දවස් හොරෙන් ඇවිත් පොස්ට් දාපු ඒවා බලලා ගියා. ඉතින් මටත් හිතුන ඔයාල එක්ක එකතු වෙලා මම දන්න කියන දේවලුත් බෙදා හදා ගන්ට....:D:D[/FONT]
[FONT=&quot]ඉස්සරහට මමත් බලාපොරොත්තු වෙනවා මේකේ හොඳ මෙම්බර් කෙනෙක් වෙන්ට... :cool::cool::cool:[/FONT]

[FONT=&quot]ආයුබෝවන් එහෙනම් හැමෝටම......:love::love::love:[/FONT]


:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

mb5t9z.jpg

 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කාලෙකින් මෙ වගෙ ත්‍රෙඩ් එකක් දැක්කෙ:P
හිටියොත් හොදට හැදි දෙවියොත් නමට වදි:dull: