කෝලිට_බෝල_පාර

uditha224

Well-known member
  • කෝලිට අද මැච් එකේ බෝලයක් වැදුනා, පොරට උතුර දකුණ මාරු වෙන්න.... බලහන්කො මේ වීඩියෝ එක...:D:D:D:D





    අපේ බෝලර් කෙනෙක්ටත් මේ දේම කරන්න වාසනාව උදාවේවා...:P:P:P:P
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    දිව දාලා බලනවා

    බෝල පාර වැදුනට පස්සේ නිකන් මොකුත් උනේ නෑ වගේ ඉන්නවා... ඒ උනාට හෙමින් දිව දාලා බලනවා දත් ටික වැටිලද කියල....:P:rofl::rofl::rofl:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    මූ දැන් ටික ටික නාකි වෙලා... ඇස් කණ වෙලා... IPL එකේදිත් බෝල පාරක් කෑව නේද...
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    video එකේ නොපෙනුනාට මම හිතන්නේ බෙල්ලත් වට 2ක් විතර කැරකුනා බොලේ වැදුන speed එකට
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    tumblr_lu27a0fOSf1qzgpx9.gif