More love to all Sri Lankans!

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
අද අපේ ගෙදර චිවාස් දෙකක් ඉවරයි. වයින් එකයි. බියර් 5යි :P
එපා වෙලා දැන් :rolleyes:
සෙට් වෙලා බීපන් බං. තනියම ගැහුවට ආතල් එකක් නෑ.:no:
 

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පව් බන් ඌ.තනිකම ,හිතේ වේදනාව,සමාජයෙන් ඌට වෙච්ච අසාදාරණකම් තමා ඌ මේ විදිහට හරි පිට කරන්නේ.ඌම දන්නව ඌ තරමක් වෙනස් කියල.උගේ ඒ අඩුපාඩුව ගැන ඌ දුක් වෙනව.ඌව තේරුම් ගනිල්ල.ඌට ඕනෑවට වඩා බයිට් කරන්ඩ යන්ඩ එපා.මට ඇත්තටම දුකයි බන් ඌ ගැන.:(:(:(
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ෆුල්ඔප්ෂන් විල්බරෝවක් තියෙනවා...2000 බ්‍රෑන්ඩ්නිව්(කොට මොඩල්) ..ලෙදර් සීට්,සන්රූෆ්,

    වැඩිම ඉල්ලුමට...(බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි )