More love to all Sri Lankans!

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අඩො උබත් එක්ක බොන්න අල්ලපු ගෙදර එකාට අඩ ගහපන් බන් අවාට පස්සෙ බොන්න දිලා කොන්ඩෙ කපලා තට්ටෙ ඉටි පන්දමක් ගහලා යවපන් :lol: තනියම නොබි එහෙම ආතල් එකක්වත් ගනි අනාතයො
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ජන්තු අයියා;15098080 said:
    ෆුල්ඔප්ෂන් විල්බරෝවක් තියෙනවා...2000 බ්‍රෑන්ඩ්නිව්(කොට මොඩල්) ..ලෙදර් සීට්,සන්රූෆ්,

    වැඩිම ඉල්ලුමට...(බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි )
    ඩිකිය එහෙම කොහොමද?
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අඩො උබත් එක්ක බොන්න අල්ලපු ගෙදර එකාට අඩ ගහපන් බන් අවාට පස්සෙ බොන්න දිලා කොන්ඩෙ කපලා තට්ටෙ ඉටි පන්දමක් ගහලා යවපන් :lol: තනියම නොබි එහෙම ආතල් එකක්වත් ගනි අනාතයො

    siraawata ban ayye. thaniyama bonawa kiyanne. :baffled::baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පූස්;15098159 said:
    siraawata ban ayye. thaniyama bonawa kiyanne. :baffled::baffled:

    තනියම බොනවාට වඩා හොදයි ලිදෙ පනිනවා එක්කො බිලා අල්ලපු ගෙවල් වලට ගල් වත් ගහන්න ඔන:rofl:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    තනියම බොනවාට වඩා හොදයි ලිදෙ පනිනවා එක්කො බිලා අල්ලපු ගෙවල් වලට ගල් වත් ගහන්න ඔන:rofl:
    :baffled::rofl: අපි නං කව්රුත් ඇත්තෙම නැත්තන් බීල ස්කයිප් කෝල් එකක් අරන් සින්දුවක් කියනවා :P
     
    aruna47

    Well-known member
  • :lol::lol::lol::lol:

    Rise of The Wahallu :cool:
    God is no more! :rofl:

    progress.gif
     
    aruna47

    Well-known member
  • පව් බන් ඌ.තනිකම ,හිතේ වේදනාව,සමාජයෙන් ඌට වෙච්ච අසාදාරණකම් තමා ඌ මේ විදිහට හරි පිට කරන්නේ.ඌම දන්නව ඌ තරමක් වෙනස් කියල.උගේ ඒ අඩුපාඩුව ගැන ඌ දුක් වෙනව.ඌව තේරුම් ගනිල්ල.ඌට ඕනෑවට වඩා බයිට් කරන්ඩ යන්ඩ එපා.මට ඇත්තටම දුකයි බන් ඌ ගැන.:(:(:(

    progress.gif
    උබට දුක නම් ගෙදර ගිහිල්ලා කැබිනට් එකේ දාගනින්. :rofl:
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    මචන් වෙඩින් එකක් තියනවා එකට කුසුමා තන් මී කිරි ඕන ගන්න බැරි වෙයිද :oo:

    මේ දවස් වල කිරි දොවන්න දෙනවා horai මගේ වස්සි උබ හින්ද දෙන්නම්
    කිරි හට්ටි කියක් වගේද ???
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පූස්;15098216 said:
    :baffled::rofl: අපි නං කව්රුත් ඇත්තෙම නැත්තන් බීල ස්කයිප් කෝල් එකක් අරන් සින්දුවක් කියනවා :P
    :rofl: සිංදු විතරද අර කොට බඩුව එක්ක කරන්නෙ උබ
    uba kawru ganada katha karanne me.. badu wikunana thread eke? :oo:
    :rofl::rofl: මෙකෙ නාකි මොන බඩු විකුන්නන්ද?