මේවාට එරෙහි වීම ජාතිවාදය සහ ආගම්වාදය ලෙසත්
මේවා නොදැක්ක සේ සිටීම ආගමික සහජීවනයත් ලෙස හැඳින්වේ.
සිංහල මව්වරුන් නීති විරෝධීව වන්ධ්‍යාකරණය කරන මුස්ලිම් කුමන්ත්රණයක සුලමුළ හෙළි වේ.
දරු ප්‍රසූතිය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන සිංහල බෞද්ධ කාන්තාවන් හට නීති විරෝධී ආකාරයෙන් වන්ධ්‍යාකරණ සැත්කම් සිදුකළ බවට මෙන්ම උපත් පාලන කටයුතු සඳහා බලහත්කාරයෙන් යොමු කළ බවට චෝදනා ලත් මුස්ලිම් ජාතික වෛද්‍යවරුන් දෙදෙනකු පිළිබඳ පැය 48ක් ඇතුළත විධිමත් පරීක්ෂණයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා පොරොන්දු වූ බව පේරාදෙණිය ශික්ෂණ රෝහල් අධ්යක්ෂ වෛද්‍ය චන්ද්‍රා ගුණතිලක මහත්මිය සඳහන් කළාය.
ඉන් එක් අයෙක් වෛද්‍ය වරියක් වන අතර අනිත් අය සීමාවාසික පුහුණුව ලැබූ මුස්ලිම ජාතික වෛද්‍යවරයෙක. මේ වෛද්‍යවරිය පේරාදෙණිය රෝහලේ සේවයට පැමිණ මාස හයක් පමණ ගත වී තිබෙන අතර එම කාලය තුළ ඇය ගැබිනි මව්වරුන් දස දෙනෙකු පමණ ඔවුන්ගේ කැමැත්ත නොවිමසා වඳ සැත්කම්වලට නිර්දේශ කර තිබෙන බව මේ වන විට හෙළිදරව් වී තිබේ. අදාළ වෛද්‍යවරිය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සුතිකාගාරයේදී ප්‍රසූතිවේදනාවෙන් පසු වූ මවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කළ කරුණු විමසීමකදී මේ වෛද්‍යවරිය වඳ සැත්කම් සඳහා මව්වරුන් යොමු කිරීමේ කුමන්ත්රණයේ සුලමුල හෙළි වී ඇත.
තමන්ගේ කිසිදු අනුදැනුමකින් තොරව තමන් වන්ධ්‍යාකරණ සැත්කමට භාජන කළ බවට සිංහල බෞද්ධ කාන්තාවන් පිරිසක් ජාතික හෙළ උරුමය පක්ෂයේ මහනුවර ප්‍රධාන සංවිධායක හා මධ්‍යම පළාත් සභා මන්ත්‍රි තුෂාර ස්වර්ණතිලක මහතා දැනුම්වත් කිරීමෙන් පසුව ජාතික හෙළ උරුමය සාමාජිකයන් පිරිසක් පේරාදෙණිය ශික්ෂණ රෝහල කරා ගොස් විරෝධතා ව්‍යාපාරයක නියැළීමෙන් පසුව රෝහල් අධ්‍යක්ෂවරිය එම පිරිස කැඳවා විරෝධතාව පිළිබඳ කරුණු විමසීමෙන් අනතුරුව රෝහල් අධ්‍යක්ෂවරිය විසින් රෝහල් පාලක මණ්ඩලය හා විශේෂඥ වෛද්‍යවරුන් කැඳවා පැවැත්වූ හදිසි සාකච්ඡාවකින් අනතුරුව සිද්ධිය පිළිබඳ සෞඛ්‍ය ලේකම්වරයා දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබිණි.
මේ සිද්ධියෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකළ මධ්‍යම පළාත් සභා මන්ත්‍රි තුෂාර ස්වර්ණතිලක මහතා පවසා සිටියේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සීමාවාසික පුහුණුව ලබනා මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙක් හා වෛද්‍යවරියක් විසින් දිගින් දිගටම මෙම නීති විරෝධී කාර්යයේ නියැළී ඇතත් ඇතැම් කාන්තාවන් ඒ පිළිබඳ කිසිවකුට හෝ පැමිණිලි කර නොමැති බවත්, මෙම වෛද්‍යවරුන් දෙදෙනා විසින් සිංහල කාන්තාවන් හට නීති විරෝධී ආකාරයෙන් වන්ධ්‍යාකරණ සැත්කම සිදුකිරීමට අදාළ පියවර ගෙන ඇති බව අද දින රැස්වීමේදී විශේෂඥ වෛද්‍යවරුන් පවා පිළිගත් බවත්, මේ වෛද්‍යවරුන් විසින් සිංහල කාන්තාවන් හට බලහත්කාරයෙන් මෙන්ම උපත් පාලන ඔෟෂධ මෙන්ම උපත් පාලන ක්රමයන් භාවිත කොට ඇති බවත් මෙවැනි සිදුවීම් දිවයින පුරා රෝහල්වල සිදුකෙරෙනා බවටද වාර්තා වී ඇති බැවින් ජාතික හෙළ උරුමය ඉදිරියේදී මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවත්ය.
මූලාශ්‍රය - 2013.06.06 මව්බිම පුවත්පත, හිරු ටීවී සහ නෙත් එෆ් එම් නිව්ස්
මෙම සිදුවීම පේරාදෙණිය රෝහලට පමණක් අදාල හුදෙකලා සිදුවීමක් බව සලකා කිසි සේත්ම ඉවත දැමිය නොහැකි සිදුවීමක් වන අතර මේවැනි සිදුවීම් වාර්ථා වූ පළමු අවස්ථාව ද මෙය නොවේ. මීට පෙර අවස්ථා කිහිපයක දීම මුස්ලිම් ජාතික වෛද්‍යවරුන් විසින් පවත්වාගෙන ගිය පුද්ගලික වෛද්‍ය සායන වලදී නීති විරෝධී ආකාරයෙන් සිංහල කතුන් වන්ධ්‍යාකරණ සැත්කම්වලට ලක් කර ඇති බව පුත්තලම හා මාතලේ ප්‍රදේශවලින් ද වාර්ථා විය.
Last edited:



