gon film ekak appa![]()

කවි ලිවීම තහනම්හිත රිදුනා සුසුම් සලා
කඳුලැලි යාවී දොරගලා
කොපුල් තෙමා මටත් හොරා
මා හැඬුවා සෙනෙහස පතලා
නුඹ නොපෙනෙන දුරට වෙලා
සිහින සඟවන් හිඳිමි මෙමා



බකුනා;15101630 said:SAYU awa gaman malingata kawi liyawenawa![]()

koheda gon wenne shooi love story eka oya balanne nathiwa eti![]()

මං ඉන්නෙ ලංකාවෙ ජපානෙ නෙමෙයි. මං ලංකාවෙන් පිට කොහෙවත් යන්නෙ නෑ. ඒක නිසා මං ඔය ජපන් කෙල්ලන්ට කවි ලියන්නෙ නෑ![]()


බකුනා;15101666 said:mata hindi lv story balagena inna ba wamaneta enawa![]()

mona code ekeda ane![]()
බකුනා;15101666 said:mata hindi lv story balagena inna ba wamaneta enawa![]()
Action | Comedy | Romance ekak.බකුනා;15101674 said:
ආදරේ තරම් කියාගන්න බැරි වූ නිසා
ජීවිතේ පැතුම් රහසේ ම වියැකී ගියා
රහසේ ම කවුදෝ ඉක්මන් වෙලා
හඬවාල මගෙ දෑස ඔබ ගෙන ගියා
දැන උන්නනම් ආදරේ
ඔබ යන්නෙ නෑ මා දමා
දහසක් පැතුම් මහදෙ සිරකොට තබා
මා පෙම් කළේ සිතින් සුසුමන් දරා
මා තුරුළෙ ඔබ උන්න හීනෙන් පවා
ඇයි ඉන්නෙ හොර රහසෙ මා රිදවලා
දැන උන්නනම් මේ ආදරේ
ඔබ යන්නෙ නෑ මා දමා
දෙනුවන් අගට රහසෙ කඳුළැල් උනා
ඔබ ගැන ම රෑ තිස්සෙ සිහිපත් කළා
මා පෙම්කළ බව තාම නොදනී ඔයා
අදටත් සිතින් මා ඔබෙ පෙම්වතා
දැන උන්නනම් මේ ආදරේ
ඔබ යන්නෙ නෑ මා දමා
ආදරේ තරම් ..................
ගායනය :- ශාන් හසීම්


kawuda thahanam kale?meh meka sindu thread eka newi ..dakke nadda kawi tahanam kiyla![]()
