|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
969884_323057867825281_1376714935_n.jpg
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මලක් සුරත ගෙන දෙදණ නවා
    නුඹ පාමුල හිඳ දෑස බලා
    අසමි නුඹෙන් මා පැතුම් දරා
    එනවද නුඹ අද මගෙ ම වෙලා

    ආලය එකසේ විඳිමු සදා
    නොවෙනස් වී ඉමු සසර පුරා
    ජීවිත ගමනේ පැතුම වෙලා
    සුරකිම ඔබ මගෙ පණට වඩා
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    හිත රිදුනා සුසුම් සලා
    කඳුලැලි යාවී ‍දොරගලා
    කොපුල් තෙමා මටත් හොරා
    මා හැඬුවා සෙනෙහස පතලා
    නුඹ නොපෙනෙන දුරට වෙලා
    සිහින සඟවන් හිඳිමි මෙමා
    කවි ලිවීම තහනම්

    ana paridi sayu kapu nona :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15101630 said:
    SAYU awa gaman malingata kawi liyawenawa:P:rolleyes:

    මං ඉන්නෙ ලංකාවෙ ජපානෙ නෙමෙයි. මං ලංකාවෙන් පිට කොහෙවත් යන්නෙ නෑ. ඒක නිසා මං ඔය ජපන් කෙල්ලන්ට කවි ලියන්නෙ නෑ :P
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mona code ekeda ane :(:dull:

    දැන් ඔයාට දාන්න ඕන යූටියුබ් ලින්ක් එක මෙතනට කොපි පේස්ට් කරන්නකො. එතකොට දාන විදිය කියල දෙන්නම්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15101666 said:
    mata hindi lv story balagena inna ba wamaneta enawa:P

    eeka thanikara love story ekak namai :P Action | Comedy | Romance ekak.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15101674 said:


    ආදරේ තරම් කියාගන්න බැරි වූ නිසා
    ජීවිතේ පැතුම් රහසේ ම වියැකී ගියා
    රහ‍සේ ම කවුදෝ ඉක්මන් වෙලා
    හඬවාල මගෙ දෑස ඔබ ගෙන ගියා
    දැන උන්නනම් ආදරේ
    ඔබ යන්නෙ නෑ මා දමා

    දහසක් පැතුම් මහදෙ සිරකොට තබා
    මා පෙම් කළේ සිතින් සුසුමන් දරා
    මා තුරුළෙ ඔබ උන්න හීනෙන් පවා
    ඇයි ඉන්නෙ හොර රහසෙ මා රිදවලා
    දැන උන්නනම් මේ ආදරේ
    ඔබ යන්නෙ නෑ මා දමා

    දෙනුවන් අගට රහසෙ කඳුළැල් උනා
    ඔබ ගැන ම රෑ තිස්සෙ සිහිපත් කළා
    මා පෙම්කළ බව තාම නොදනී ඔයා
    අදටත් සිතින් මා ඔබෙ පෙම්වතා
    දැන උන්නනම් මේ ආදරේ
    ඔබ යන්නෙ නෑ මා දමා

    ආදරේ තරම් ..................


    ගායනය :- ශාන් හසීම්
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ආදරේ තරම් කියාගන්න බැරි වූ නිසා
    ජීවිතේ පැතුම් රහසේ ම වියැකී ගියා
    රහ‍සේ ම කවුදෝ ඉක්මන් වෙලා
    හඬවාල මගෙ දෑස ඔබ ගෙන ගියා
    දැන උන්නනම් ආදරේ
    ඔබ යන්නෙ නෑ මා දමා

    දහසක් පැතුම් මහදෙ සිරකොට තබා
    මා පෙම් කළේ සිතින් සුසුමන් දරා
    මා තුරුළෙ ඔබ උන්න හීනෙන් පවා
    ඇයි ඉන්නෙ හොර රහසෙ මා රිදවලා
    දැන උන්නනම් මේ ආදරේ
    ඔබ යන්නෙ නෑ මා දමා

    දෙනුවන් අගට රහසෙ කඳුළැල් උනා
    ඔබ ගැන ම රෑ තිස්සෙ සිහිපත් කළා
    මා පෙම්කළ බව තාම නොදනී ඔයා
    අදටත් සිතින් මා ඔබෙ පෙම්වතා
    දැන උන්නනම් මේ ආදරේ
    ඔබ යන්නෙ නෑ මා දමා

    ආදරේ තරම් ..................


    ගායනය :- ශාන් හසීම්

    meh meka sindu thread eka newi ..dakke nadda kawi tahanam kiyla :dull::dull:
     
    Status
    Not open for further replies.