|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :no::dull:



    oya kiyana ewatath mama oya smiles eka damme:P

    මං 1000 කිවුවොත් 1 ඔයා ඕක දායි. ඒත් ගැහැණු ළමයෙක් 1000 කිවුවොත් 999 කටම ඔයා ඕක දානව :rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මලක් සුරත ගෙන දෙදණ නවා
    නුඹ පාමුල හිඳ දෑස බලා
    අසමි නුඹෙන් මා පැතුම් දරා
    එනවද නුඹ අද මගෙ ම වෙලා

    ආලය එකසේ විඳිමු සදා
    නොවෙනස් වී ඉමු සසර පුරා
    ජීවිත ගමනේ පැතුම වෙලා
    සුරකිම ඔබ මගෙ පණට වඩා
    කවි ලිවීම තහනම්:rolleyes:
    580573_234226246702237_106631416_n.jpg
    :rofl:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    තම සැමියා නිවසින් බැහැරව ගිය අවස්ථාවක ඔහුගේ හොඳම මිතුරාව නිවසට ගෙන්වා ගත් කාන්තාවක් ඔහු සමඟ පෙම් සුව විඳිමන් සිටින අතරේ දුරකථනය නාද විය...........

    "අනේ ඇත්තද..? හොඳයි........හොඳයි...පරිස්සමෙන්..."
    ඈ ඊට පිළිතුරු දුන්නා

    "කවුද ඒ..?" සැමියාගේ මිතුරා ඇසුවේය

    "මේ අපේ මහත්තයා"

    "මොනවද එයා කිව්වේ..?"

    "එයා ඔයත් එක්ක කොහේදෝ ගමනක් ගිහින්ලු ඉන්නේ. එනකොට රෑ වෙයි කිව්වා"
     
    Status
    Not open for further replies.