අප්පටසිරි එහෙමද...එල එල මචං..
හදුනාගැනීම සතුටක්![]()
ඒකනේ කියන්නේ .... මල් ගොඩක් එක පාර කඩන්න ගියහම එකපාර පඳුරු පිටින් ගැලවිලා වෙනවා ...
අපි වගේ එක මලක් කඩලා හිටියා නං ඉවරනේ![]()


හොද පුතා;15104323 said:මට එන්න උනෙ නෑ පට්ට කාලෙකින් , දැනුත් ඔෆිස් එකේ ඉන්නෙ
සේරම සැහෙන්න වෙනස් වෙලා