2013 Jun 07 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අප්පටසිරි එහෙමද...එල එල මචං..
    හදුනාගැනීම සතුටක්
    11.gif

    අනිවාර්යෙන්ම අයියේ.... මෙතන මොකද වෙන්නේ අයියේ...!
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ඒකනේ කියන්නේ .... මල් ගොඩක් එක පාර කඩන්න ගියහම එකපාර පඳුරු පිටින් ගැලවිලා වෙනවා ... :D:D
    අපි වගේ එක මලක් කඩලා හිටියා නං ඉවරනේ :P:P

    හ්ම්ම් හ්ම්ම් try කරලා බලමුකෝ. :P
    මලක් නෙලාගන මම බුදු සදුට පිදුවා. :D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දත් කිබුලා අද කවි ලිය ලිය හිටියේ දවසම
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හොද පුතා;15104323 said:
    මට එන්න උනෙ නෑ පට්ට කාලෙකින් , දැනුත් ඔෆිස් එකේ ඉන්නෙ

    සේරම සැහෙන්න වෙනස් වෙලා :D




    උබට කොන්ඩේ කපන්නවත් වෙලාවක් නැද්ද?
     
    Status
    Not open for further replies.