Mama hondatama bviwwab ban

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම මු දුකෙන් ඉන්න හන්දා දැන් කොල් එකක් ගත්තා බන් මාම් උට කිවුවා අම්මා වෙනුවෙන් පිනක කරපන් ඔය බොන්න විදම් කරන සල්ලි වලින් අරක්ද මෙක්ද කියලා උබ දුක් වෙන්න එපා බන් ජිවිතෙ හැටි ඔහොම තම්යි කින්ද මන්ද කියලා ඔක්කොම අහගෙන ඉදලා කියනවා අපෙ අම්මට
    ඉතුරු ටික හිතා ගනින්:dull: මචන් කවදාවත් බලු වලිගෙ කෙලින් කරන්න බැහැ මචන්
    2.gif


    ද්ජැන් කියයි සමහරවිට මට රිදිලා කියලා ඇත්තටම රිදුනා මු අඩනවා දැකලා එ නිසා තම්යි ඩඩන් ගලා කොල් එකක් ගත්තෙත් පවුනෙ අනාතයා කියලා:D
    කියලා වැඩක් නැ කොල්ලො.. එක් දින ශොක දවසක් ප්‍රකාශ කලත් මූ හැදෙන්නෙ නැ..
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    දැන් මොකක්ද බන් වෙලා තියෙන්නේ.. මම නම් දන්නැ ඇත්තටම මුකුත් සීන් එකක් වෙලාද කියලා... ඒ වුනාට මට මෙහෙම හිතෙනවා.. මේ දවස් ටිකේම මූ දාන ත්‍රෙඩ් වලට කට්ටිය වෙන වෙන රිප්ලයි දැම්ම නිසා.. මූ මේ වගේ අනුක්ම්පා ලබා ගන්න ත්‍රෙඩ් එකක් දැම්මද කියලා.. හැබැයි ඒක එහෙමනම් උඹනම් මාරම ඩයල් එකක්..

    උබේ පැවැත්මට අම්මවත් වික්කා වගේ වැඩක් උඹ කලේ..
    ඒක එහෙම නෙමේ නම් මම කියපු ටික ඉල්ලා අස් කර ගන්නා අතර මට සමවද ලබ දෙන්න..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කියලා වැඩක් නැ කොල්ලො.. එක් දින ශොක දවසක් ප්‍රකාශ කලත් මූ හැදෙන්නෙ නැ..
    2.gif


    ගොඩ දෙනෙක්ට රිදිලා :rofl: උබලට වඩා මම උත් එක්ක ෆිට් යකො :P

    reputation_neg.gif
    Mama hondatama bviwwab... 06-07-2013 09:51 PM ponz
    reputation_neg.gif
    Mama hondatama bviwwab... 06-07-2013 09:47 PM බලු කතා කියන්න එපා බං
     
    • Like
    Reactions: mldarshana

    aruna47

    Well-known member
  • 2.gif


    ගොඩ දෙනෙක්ට රිදිලා :rofl: උබලට වඩා මම උත් එක්ක ෆිට් යකො :P

    reputation_neg.gif
    Mama hondatama bviwwab... 06-07-2013 09:51 PM ponz
    reputation_neg.gif
    Mama hondatama bviwwab... 06-07-2013 09:47 PM බලු කතා කියන්න එපා බං

    උබලට වඩා මම උත් එක්ක ෆිට් යකො :P :lol: ශික් උබ මෙහෙම වෙනස් වෙයි කියල මම හිතුවේ නැහැ බන් :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබලට වඩා මම උත් එක්ක ෆිට් යකො :P :lol: ශික් උබ මෙහෙම වෙනස් වෙයි කියල මම හිතුවේ නැහැ බන් :(
    :P නිග්ගා පව් බන් උ අඩනවා අද කතා කරනකොට:dull:
     

    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo
    කොළඹට ඉතා ආසන්න. සිහලු පහසුකමි සහිත ඉඩමි කැබලි. දේවි බාලිකාවට ඉතා ආසන්නයෙන් අඩි 6*4 කැබලි බොරැල්ල කනත්තේදි, දැන්ම ඔබේ බිමිකැබැල්ල වෙන්කරවාගන්න අමතන්න 0777 678678 :P:P:P:P:P:P:P:P