2013 Jun 07 - ElaKiri Radio ! - Kalasa with rocat90

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම යනවා රට ....ගිහින් ලංකාවෙන් ගෙනිච්ච ඔකොම දේවල් අපහු අරන් එනවා.....
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ඔය බින්ලාඩන් කතාව පත්තරේ බොරුවට ගොඩක් පුම්බල දාල. ඔය ත්‍රෙඩ් එකේම ලොකු කොමෙන්ට් එකක් දැක්ක.

    ඒ මහාචාර්යතුමා හොඳට සටහන් වෙන ____ telluride (mathaka na:dull:) රසායනික සංයෝගයක් හොයාගන. ඒකෙන් තමා නියම nightvision උපකරණ හදල තියන්නෙ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    PROUD TO BE A SRI LANKAN...
    LION ROAR...:D:D

    40130851253011770040.jpg
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මම යනවා රට ....ගිහින් ලංකාවෙන් ගෙනිච්ච ඔකොම දේවල් අපහු අරන් එනවා.....

    එළ. මහ ගෑනිගෙ ඔටුන්නෙ තියනව ලංකාවෙන් හමුවුන දුර්ලභ මැණික් ගලක්. ඒක ගලවන් වරෙන්:yes::yes: