නෑ දැං වැහුවා
![]()


මැණිකේ වාගෙ මට ලෝකෙ වෙන වස්තුවක් නෑ![]()
මලත් ආදරෙයි මැණිකෙ දිව්රා කියන්නම්![]()

ආ...උබ INTRODIUSE කරපු අලුත් වන්නම මරු බන්.....නුල නැගල යනවා සැපට



හිතේ දුක නිවා ගන්න ඕනෑ කියාලා
කොහේ හෝ ඔබත් එක්ක එන්නම් කියාලා
එදා ආවෙ හැමදාම එන්නම් කියාලා ...
මලත් ආදරෙයි මැණිකෙ දිව්රා කියන්නං

hodatama ridila™ 



)
