2013 Jun 07 - ElaKiri Radio ! - Kalasa with rocat90

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මා ගහයි..
    මනුශ්‍යත්වයේ නාමයෙන්..
    ඉතා සෙනෙහසින්...
    අකුරු කලා ලු...
    :frown:
    අකුරු කලා නෙවෙයි යකෝ ටයිප් කලා :baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙයා ඇපල් වලට බැනලා... ඇපල් මලට හොද කියනවා...:baffled:
    යකෝ මල් ඇවිල්ලා නෙවෙයිද ගෙඩි එන්නෙ...:rolleyes::dull:
    ඊට පස්සෙ අද දීගෙක ගිය නුඹ දාලා.. අමරෙව බැස්සුවා :frown:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේක ව්තරක් නෙමේ බලපන් ඇපල් ගෙඩියක් අපේ A/L සිලබස් එකටත් කොච්චර බලපෑමක් කරලා තියෙනවද....අර නිව්ටන් කාරයත් එක්ක එකතු වෙලා
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මේක ව්තරක් නෙමේ බලපන් ඇපල් ගෙඩියක් අපේ A/L සිලබස් එකටත් කොච්චර බලපෑමක් කරලා තියෙනවද....අර නිව්ටන් කාරයත් එක්ක එකතු වෙලා

    :lol::lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Izh3wyE.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉටිරූපෙ අපූරුව විදින්න මං හරි ආසයි...:dull:
    පින්තූරු වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි...:baffled:
    අහිතක් හිතන්නෙ නැත්තං (හිතුවත් මට මොකෝ:rofl: ) මං හරි ආදලෙයි :love::love::love:
    කියාගන්න බැරි කමෙන් හිත බයයි.. ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි...
    හුදෙකලාව අවනඩුවක්...
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මේක ව්තරක් නෙමේ බලපන් ඇපල් ගෙඩියක් අපේ A/L සිලබස් එකටත් කොච්චර බලපෑමක් කරලා තියෙනවද....අර නිව්ටන් කාරයත් එක්ක එකතු වෙලා

    e apple kathawa gothapu boruwak. uge waththewath apple gahak thibila na.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනිවා අනිවා... ඔය කුපාඩි නිව්ටනාගෙ ඔලුවට ඇපල් ගෙඩිය වැටුන දවසෙම ඕකා කියවන්න ගත්ත මනස්ගාත අහලා ඌව පිස්සං කොටුවට ගෙනිහිං දැම්මා නං...
    අයියො සල්ලි :rofl: