apo kunakatuvva marapu kalakanniyaaaaaaaaa... thotath ohoma kagen hari polu paraval kala thamayi merenn venne


මෙයාට කියන්නෙ "කුනකටුවා" කියලා. ඉංග්‍රීසියෙන් කියන්නෙ "Hump nose viper" කියලා. විද්‍යාත්මක නාමය "Hypnale hypnale". මෙයා ලංකවෙ ඉන්න මඳ විස සහිත සර්පයන්ගෙන් එක්කෙනෙක්. ********එමෙන්ම කට ලොකු බෝතලයක්, එක පසක් වැසූ PVC නලයක්, හෝ සහල් බෑගයක් ඉදිරියෙන් තබා සතාගේ පිටුපසට කෝටුවකින් සෙමෙන් තට්ටු කිරීමෙන් ඉතා පහසුවෙන් සතාව ආරක්ෂිතව අල්ලා ගත හැක. පසුව කැලයකට සතාව නිදහස් කල හැක. දෙපාර්ශවයේම යහපත උදෙසා පළමුව සතා නිරීක්ෂණය කොට සුදුසු පරිදි ඉවත් කල හැකිනම් එය ඇත්ත වශයෙන්ම අගය කල යුතු යහපත් මනස උසස් (මනුෂ්‍ය) ක්‍රියාවකි.
(දුශාන්ත කන්ඩම්බි මහතාගේ Facebook කමෙන්ටුවකින් උපුටා ගන්නා ලදී.)
මේ තියෙන්නෙ මේ ජාතියෙ එක්කෙනෙක්ගෙ මම ගත්ත ෆොටෝ එකක්
![]()


