ඉස්සෙල්ල හොඳටම වැස්ස. දැන් පොඩ්ඩක් නැවතිලා
South indian muhude athiwu sulan thathwayak nisa mosam sakreeya wimakin diwaina pura thada wasi.![]()

කොළඹ කාලගුණ තත්වේ කොහොමද ???? කොහෙටද ගංවතුර ????![]()

mama hithuwa jayalalitha ge wadak wennathi kiyala![]()

මොරටුව ගැන නෙමේ ගොබ්බයො අහල තියෙන්නේ.....colombo ගැන

ඉස්සෙල්ල හොඳටම වැස්ස. දැන් පොඩ්ඩක් නැවතිලා
South indian muhude athiwu sulan thathwayak nisa mosam sakreeya wimakin diwaina pura thada wasi.![]()
කොබල යට වෙලා. මහින්ද මාමා යට වෙච්ච හරියේ වතුර බහින්න කලින් වරායක් හදන්නලු යන්නේ..![]()
ලංකාවේ සියළුම වාසීන්ට කිසිදු අනතුරක් නොවේවා කියල ප්රාර්ථනා කරනවා