2013 Jun 08 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ekane ban mata nikamata hithuna. :D
    me kiyanne ban ara kiribathgoda thiyana KANDY kiyana textile eka gana. hancok ta me seen eka theren na wage ekai kiwe. :P

    හැන්කොක් ලොකු ටෝක්ස් දුන්නට මනසින් ඉතා දුර්වලයි
    ඕකා කියන එව්ව ගනන් ගන්න එපා
    :P:P:P:P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඇටි කෙහෙල් කැනක් ඉදෙනකන් පොඩ්ඩක් ලිපේ තිබ්බ.. හුටා.. ඉදිලා කරත් වෙලා ඇති එහෙනං :dull:
    ඇටි කෙහෙල් ඉදෙන්න ලිපේ තියනවද ??? :confused::confused:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    :oo::oo: ekiwa aga bisawa pot eken elewwane. araya aga biisawa wenne nadda

    na ban oya kathawa fattai. hithan de neme wenne. hitapu bisawa boruwak karalane pannuwe. eka ahu wela eya eya awith aga bisawa wenawa. horakama allane oya anith kena.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    581644_10151640000458838_1346690513_n.jpg


    :love::love::love::love:


    එළමකිරි ෂෝ 1 ක් තිබුනා..
    එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි ඔක්කෝටම සුබ රාත්‍රියක් වේවා

    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ

    안녕히 계십시오!



     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කුජීත දියණියන් ගැන කියවන උන්ට වහින වෙලේ මම කිව්වෙ නෑ කියන්න එපා!!!
    :angry::angry::angry::angry::angry::angry::angry::angry: