එල එල ..මමත් ඔහේ ඉන්නවා බන් !අව්ලක් නෑ මචන් හොඳින් ඉන්නවා, උබට කෝමෙයි...![]()
එල එල ..මමත් ඔහේ ඉන්නවා බන් !අව්ලක් නෑ මචන් හොඳින් ඉන්නවා, උබට කෝමෙයි...![]()



මට දෙන්න සින්දු 3ක්..
මේ වෙලාවෙ රේඩියෝ අහන හැමෝම එකතු කර ගන්නවා
- මනමාලී - ඉරාජ්..
- පින්න මලේ සුද ඇන්න ගිහින්වද - එඩ්වඩ් ජයකොඩි..
- සදපානේ ගමන් යන්න - ක්ලැරන්ස්
![]()



ලංවෙලා හිම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනෙහෙන් මා මත් වෙලා
නිල් ගැබේ පායනා
පුන්සදේ රැස් පවා
සිනාසි අපේ දිහා බලා උන්නා
සුමුදු මල් පියල්ලේ
රූ දෙතොල් සිනාසි
මා හද විලේ ඔබ හැන්ගුනා
ඔය දෑතේ මුදු පහසින්
මා කිති කැවිලා
ඔබේ පෙම් තුරැල්ලේ උනුසුම් උනා
මහද රන් විමානේ
ලැගුම් ගත් සුගන්දි
මේ නිල් විලේ අද හැන්ගිලා
හැමු සුලගේ මුසු සුවදින්
මා හද සලා
තැනූ පෙම් කැදැල්ලේ මා තනිකලා..

සුලු වරදකින් දරුවෙක් සිටී වගේ තමයිආ.. එයා මහත්මිය උනේ පුන්චි අතපසුවීමක් වෙලා ලු![]()



කෝ මේකෙ ඉන්න ලමිස්සියො ටික.. අද නිදිද ?![]()



