2013 Jun 09 - ElaKiri Radio ! - Kalasa with rocat90

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ලස්සන සින්දුවක් ...
    මමත් යනවා දොයිගන්න ,
    හැමෝටම ගුඩ් නයිට් කිව්වා...
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    ඉවසයිද මන්දා මා දුන් රිදුම්..
    වෙන්වීලා ආ දා වෙනතක් බලන්..
    උන්නාට මා රහසේ තුරුලක හෙමින්..
    මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්...

    තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්...
    තව කදුළු නැනේ දෙනෙතේ ඉතින්...
    ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්...
    මට මාද නැතිවුනා සත්තයි හෙමින්..

    ගොළුවෙච්ච තරු දෑසේ කදුලැල් උනන්නේ...
    දරාගන්න බෑනේ මතකේ විලාපේ...
    ආදරේ ඔබෙන් තරම් ලැබුනෙ නැ කාගෙන්වත්..
    රැකගන්න බැරි වුනේ සංසාර ආදරේ..

    ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්...
    මට මා ද නැතිවුනා සත්තයි හෙමින්..

    මේ පාළු දුක් සිහිනේ අතර මංවෙලා බොහොසේ
    අයේ ගන්න බෑ සෙනෙහස ඔබේ...
    ජීවිතය වැටුනු තරම් නැගිටගන්න බෑ...ආයේ
    මැරී මැරී උපදී මේ සංසාර ආදරේ...

    උන්නාට මා රහසේ තුරුලක හෙමින්...
    මට ඉන්න බෑ..නේ මතකෙට හොරෙන්...

    ඉවසයිද මන්දා...//

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට එන්න බෑ නේ මතකෙට හොරෙන් නෙවෙයි........
    මට එන්න බෑ නේ ජොනියට හොරෙන් :oo::rofl:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    කෙල්ලො කියන්නෙ ජරා ජාතියක් බන් :(
    රේඩියෝ 1ත් මිස් කලා..
    :angry::angry::angry::angry::angry:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    2.gif
    ජේපීජී ටිකක් හදමු
    ග්‍රැෆික් ඩිසයිනින්ග් කෙරුවාව හොඳට දන්නෙ නෑ මචන්..:dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලස්සන සින්දුවක් ...
    මමත් යනවා දොයිගන්න ,
    හැමෝටම ගුඩ් නයිට් කිව්වා...
    සුභ රාත්‍රියක් මචං..
    නැවත හමුවෙමු...
    ලබන්නා වූ සතිය වාසනාවන්ත සතියක් වේවා !:D:D
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ''නරක වයස නරක සමය මල කෝලං හිතෙනවා....
    ඩ්‍රීම් ගර්ල්ස් ලා නිතරම රෑ හීනෙන් පේනවා...
    සීන් කෝන් එක ටික ටික ගෙදර අයත් දන්නවා....
    නෝන්ඩියක් නැතුව ඉතිං මාත් ඔහේ ඉන්නවා........

    ගම වටේම රට වටේම පිස්සු වගේ හොයනවා
    ක්ලාස් ලගට බීච් එකට හෝල් වලට දුවනවා....
    බයික් එකක් බස්සනකොට සුදු නංගිලා බලනවා...
    පර්ස් එකට ලව් කරලා හැන්දෑවට කැපෙනවා.......//


    නිරාශා ට කියාරාට වඩා ලව්ලි ශිහාරා....
    උදේ ඉදං ෆෝන් එකෙන් ටෙක්ස්ට් කරන නිරාශා...
    ෆේස්බුකින් ස්වීට් ගර්ල් ලව් චැට් එක දිනේශා...
    කොල්ලා එක්ක මාරු උනේ ගිය සතියෙයි නෙතූෂා....

    ලන්ච් එකට ඩිනර් එකට පේස්ට්‍රි ශොප් සොය සොයා...
    ස්වීට් ලව්ලි සෙක්සි ලුකින් කෙල්ලන් පස්සෙං ගියා...
    බඩ පොත්තට ඇලවුනාට බිල් එක අහසට ගියා....
    බිල් ගෙවලා මාව ඩව්න් ඩාලිං යනවද ඔයා........

    ශොපින් ටයිම් ෆුල් ඩේ එක නෝ බ්‍රේකින් ඇන්ජලා.....
    ශොපින් ස්ටාර් වගේ යන්නෙ මමත් ඔහේ පැනි හලා...
    එම් සී එක වටේ ගිහින් කඩ සීයක් නරඹලා.....
    බෑන්ක් එකව්න්ට් එකම අරං ඩෙබිට් කාඩ් නැති කලා.....

    අතේ තියෙන සල්ලි ටිකට විදිනකන්ද ආදරේ.......
    සල්ලි නැතිව වේලෙනකොට නැතිවද පරමාදරේ....
    හොද පාඩං ඉගෙනගත්තා දෙන්න ගිහිං ආදරේ....
    උඹ නාඩං අපිට පිස්සු කෙල්ලන්ගේ ආදරේ....

    ගම වටේම රට වටේම.... ''


    අම්මෝ මටත් ඔය බොන ඒවායින් ටිකක් දීපල්ලා :baffled:! මේක කියවල නිකන් අව්ල් වගේ .........:baffled: