2013 Jun 09 - ElaKiri Radio ! - Kalasa with rocat90

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes:
    ඒ සිංදුවේ අතුලගේ පාට් එක සමිතත් , සමිතගේ පාට් එක අතුලත් කිව්වොත්, එකෙන් එන අදහස පොඩ්ඩක් වෙනස් නේද...:rofl:
    ලොල්.. මටත් ඔහොම හිතුනා දවසක් :rolleyes: ;);););) :rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නෑ ඉතිං අපි යාලුවො නෙහ් :rolleyes::love::cool:
    exploding-hug.gif
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    :baffled: කෙල්ලට කියලා වෙලාව වෙනස් කර ගන්න බැරිද බං.. :rolleyes:
    මං ඔය සබ්ජෙක්ට් එක දන්නෑ.. එහෙම කරන්න බැරිද ? :dull:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    බුදු අම්මෝ ඊට පස්සෙ කියයි දන් මට වෙන කෙල්ලෙක් ඇති. ඒකනෙ වෙලාව වෙනස් කරන්නෙ. අරවද මේවද,. :rofl::rofl:

    ඕකුන්ගෙන් ඈත් වෙලා ඉදපන් බන්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    බුදු අම්මෝ ඊට පස්සෙ කියයි දන් මට වෙන කෙල්ලෙක් ඇති. ඒකනෙ වෙලාව වෙනස් කරන්නෙ. අරවද මේවද,. :rofl::rofl:

    ඕකුන්ගෙන් ඈත් වෙලා ඉදපන් බන්
    :rofl::rofl:
    :baffled::baffled::dull::dull: ඒකත් එහෙමයි නෙහ් :P:rofl:
    හපෝයි.. :D
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අද තම්යි මුලින්ම උඹේ ෂෝ එකකට සෙට් උනේ, වැඩේ නියමෙට ගියා...:yes:
    දිගටම කරමු...........:cool:

    මමත් යනෝ
    හැමෝටම සුභ රාත්‍රියක්...:cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බැකප් ශෝ එක්ක විදිහට අද වැඩසටහන කෙටි කාලයක් ඇතුලතදි උනත් ලස්සනට විකාශය උනා කියලා හිතෙනවා..
    රොකට් 90 සොයුරාට ස්තූතියි...
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා !
    ජය වේවා !