ලොල්.. මටත් ඔහොම හිතුනා දවසක්
ඒ සිංදුවේ අතුලගේ පාට් එක සමිතත් , සමිතගේ පාට් එක අතුලත් කිව්වොත්, එකෙන් එන අදහස පොඩ්ඩක් වෙනස් නේද...![]()

කෙල්ලට කියලා වෙලාව වෙනස් කර ගන්න බැරිද බං..
මං ඔය සබ්ජෙක්ට් එක දන්නෑ.. එහෙම කරන්න බැරිද ?![]()

බුදු අම්මෝ ඊට පස්සෙ කියයි දන් මට වෙන කෙල්ලෙක් ඇති. ඒකනෙ වෙලාව වෙනස් කරන්නෙ. අරවද මේවද,.
ඕකුන්ගෙන් ඈත් වෙලා ඉදපන් බන්

ඒකත් එහෙමයි නෙහ් 

බුදු අම්මෝ ඊට පස්සෙ කියයි දන් මට වෙන කෙල්ලෙක් ඇති. ඒකනෙ වෙලාව වෙනස් කරන්නෙ. අරවද මේවද,.
ඕකුන්ගෙන් ඈත් වෙලා ඉදපන් බන්