2013 Jun 09 - ElaKiri Radio ! - Kalasa with rocat90

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළටම ෂෝ එක කලා... බැකප් එකක් විදිහට හරි ෂෝ එක කරපු එකට බොහොම ස්තූති... ආයෙ සෙට් වෙන්නම් එහෙනම්... ජය වේවා...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    බැකප් ශෝ එක්ක විදිහට අද වැඩසටහන කෙටි කාලයක් ඇතුලතදි උනත් ලස්සනට විකාශය උනා කියලා හිතෙනවා..
    රොකට් 90 සොයුරාට ස්තූතියි...
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා !
    ජය වේවා !

    සු. රා. මචන්
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මමත් එහෙනම් කැපෙනවා,
    රොකටා එලටම ෂෝ එක කලා
    කස්ටියටම සුභ රාත්‍රියක්

    එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි
    11.gif
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    එළටම ෂෝ එක කලා... බැකප් එකක් විදිහට හරි ෂෝ එක කරපු එකට බොහොම ස්තූති... ආයෙ සෙට් වෙන්නම් එහෙනම්... ජය වේවා...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    00020537.gif
    කිරි රේඩියෝ
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මමත් එහෙනම් කැපෙනවා,
    රොකටා එලටම ෂෝ එක කලා
    කස්ටියටම සුභ රාත්‍රියක්

    එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි
    11.gif
    කිරි රේඩියෝ

    සු රා මචන්