The Train Trip Season II

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,861
    113
    හැමතැනම
    emoticon-0175-drunk.gif
    emoticon-0175-drunk.gif
    emoticon-0175-drunk.gif
    emoticon-0175-drunk.gif
    emoticon-0175-drunk.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සුපිරි ගමන යෑ..ලේලන්ඩ් රේල්-බසයේ කමන අමතක නොවන මෙව්වා එකකි..ඇරත් අත දාලා නවත්තන කෝච්චියක් විදියටත් ඉස්සරහා හෝල්ට් බහිනවා කියන කොච්චියක් විදියටත්..ගියර් දාලා යන මෙව්වා එකක් විදියටත් අමතක නොවෙන මතකයකි..
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    වෙනසකට රේල් බුස් එකේ තිබ්බේ රෝද ටිකයි යන පාරයි සුක්කානම නැති එක විතරයි
    ඉස්සරහින් දාලා යන්න කිව්වාම සෝක් එකට නැවැත්තුවේ.මතකද අපි යන වෙලාවේ සෝක් සිරියාවන්ත නංගියෙක් හිටියා:love::love:.මම දැක්ක හේමාලය නංගි කොටන මැසේජ් හොරෙන් බලනවා:angry::angry:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    දැන් තමා දැක්කේ සීන් එක . කට්ටියම පරිස්සමින් ගිහිල්ලා ආපු එක ලොකු දෙයක්. කලින් දැනගත්තනම් මටත් යන්න තිබ්බා. එල එල
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    වෙනසකට රේල් බුස් එකේ තිබ්බේ රෝද ටිකයි යන පාරයි සුක්කානම නැති එක විතරයි
    ඉස්සරහින් දාලා යන්න කිව්වාම සෝක් එකට නැවැත්තුවේ.මතකද අපි යන වෙලාවේ සෝක් සිරියාවන්ත නංගියෙක් හිටියා:love::love:.මම දැක්ක හේමාලය නංගි කොටන මැසේජ් හොරෙන් බලනවා:angry::angry:
    මට එයාව ගෙදර එක්කගෙන යන්න හිතුනා......:love::love:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    සුපිරි ගමන යෑ..ලේලන්ඩ් රේල්-බසයේ කමන අමතක නොවන මෙව්වා එකකි..ඇරත් අත දාලා නවත්තන කෝච්චියක් විදියටත් ඉස්සරහා හෝල්ට් බහිනවා කියන කොච්චියක් විදියටත්..ගියර් දාලා යන මෙව්වා එකක් විදියටත් අමතක නොවෙන මතකයකි..
    අපිටත් අර පොඩි එවුන් වගේ අත දාලා කෝච්චිය නතර කරලා නගින්න තිබ්බ නං කොච්චර ෂෝක් ද
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපිටත් අර පොඩි එවුන් වගේ අත දාලා කෝච්චිය නතර කරලා නගින්න තිබ්බ නං කොච්චර ෂෝක් ද
    යහතින් ගියා නේද. අවුලක් නෑනේ......:cool:
    අර නගාව පරිස්සමට හොස්ටල් එකට ඇරලන්න ඇති කියල හිතනවා..... :rolleyes: