2013 Jun 10 - ElaKiri Radio ! - Rock show with Blacklist

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
00020770.gif
 

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    කාලෙකට පස්සෙ බ්ලැකාගෙ ෂෝ එකක් ඇහුව... මූ ෂෝ එකක් කරපු හින්දමද මන්ද වැස්සත් නැතුව ගියෙ... එහෙනන් ආයෙ දවසක සෙට් වෙන්නම්... හෙට වැඩ හින්ද අද කලින්ම කැපෙනව...
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    00020537.gif

    උඹ යනවද ලොකු දෙයක්.
    :P:P:P

    Good Night Machan.

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.