මචන්ලා ලක්ශ 7-8 කට ගන්න පුලුවන් තෙල් 18-20KmpL වගේ වෑඩකරන පොඩි කාර් මොනවාද බන් තියෙන්නේ? හෑමදාම 60Km විතර දුවන එකෙක්ට හොයන්නේ.. පරන උනට අවුලක් නෑ.. රෝද හතර කෑරකෙනවානම්, A/C තියෙනවනම්, රේඩියෝ එකක් තියෙනවානම් එච්චරයි..![]()

Maruti tamai machang...
personally num recommend karu ney nehe...
Bike 1k hoda nadh da..?
Marutith ocharatama num petrol karaney nehe machang...

MARCH K10 ekak ganna![]()
![]()
![]()
Daihatsu charade 32- 64 ඩීසල්, 19- 18 එග් ෂේප් එකක් ලක්ෂ 6-8 ගන්න පුලුවන් හැබැයි 2nd hand චා- පාර්ට්ස් හැමතැනම නැ හැමදාම නැ
toyota starlet EP71 8ට නමි ෂුවර් නැ හොද එකක් වෙලදපොළේ රවුමක් යන්න වේවි
මරුටි 800 එකක් GX - HX 301- 300- 19 18- වගේ එකක් ගන්න පුලුවන් හැබැයි EFI නැත.
මේ මට දැන් මතක් වෙන තෙල් 18ක් විතර කරන ඒවා











K10 petrol keeyak withara karanawada ban?
. මොකෙ උනත් ටවුන් එකෙ නම් 20ක් යන්නෙ නෑ. දුර යනකොට නම් සිවික් වලත් 16කට වඩා වැඩ නෙ.
Diesel nam echchara hariyanne na neda ban..
EP71 eka nam hondayi.. habayi poddak hewwoth oya gaanta ekak hoyaganna puluwan wei..
Maruti efi awe mama hithanne after 2004 models walata.. eth EFI & Carb wala loku difference ekak thiyenawada ban?![]()
mini cooper

mehemai diesel kiwwama second hand charade wage ekak nam itin gannawata wada hondai lami 5k ekka ganiyek ganna eka harima kalathurakin thama honda qulity ekak hoyaganna puluwan.

mini cooper