Best fuel efficient Car for less than 8Lax

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මචන්ලා ලක්ශ 7-8 කට ගන්න පුලුවන් තෙල් 18-20KmpL වගේ වෑඩකරන පොඩි කාර් මොනවාද බන් තියෙන්නේ? හෑමදාම 60Km විතර දුවන එකෙක්ට හොයන්නේ.. පරන උනට අවුලක් නෑ.. රෝද හතර කෑරකෙනවානම්, A/C තියෙනවනම්, රේඩියෝ එකක් තියෙනවානම් එච්චරයි.. :D
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,376
    17,312
    113
    Auckland

    MARCH K10 ekak ganna :yes: :yes: :yes:
     
    • Like
    Reactions: don03

    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo
    Daihatsu charade 32- 64 ඩීසල්, 19- 18 එග් ෂේප් එකක් ලක්ෂ 6-8 ගන්න පුලුවන් හැබැයි 2nd hand චා- පාර්ට්ස් හැමතැනම නැ හැමදාම නැ

    toyota starlet EP71 8ට නමි ෂුවර් නැ හොද එකක් වෙලදපොළේ රවුමක් යන්න වේවි

    මරුටි 800 එකක් GX - HX 301- 300- 19 18- වගේ එකක් ගන්න පුලුවන් හැබැයි EFI නැත.

    මේ මට දැන් මතක් වෙන තෙල් 18ක් විතර කරන ඒවා
     
    Diesel nam echchara hariyanne na neda ban..

    EP71 eka nam hondayi.. habayi poddak hewwoth oya gaanta ekak hoyaganna puluwan wei..

    Maruti efi awe mama hithanne after 2004 models walata.. eth EFI & Carb wala loku difference ekak thiyenawada ban? :confused:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    පාවිච්චි කරපු හොන්ඩ ඇක්ටි වගේ බඩ් වෑන් එකක්නම් ගන්න පුළුවන්. තෙල් කරනවා අර ගනන්. අපේ එකක් තිබිල වික්ක 8.15 කට. හැබැයි ඔටෝ ගියර්. ලෙඩ නම් නෑ අපි අවූරුදු පහක් විතර පාවිච්චි කලා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,376
    17,312
    113
    Auckland
    K10 petrol keeyak withara karanawada ban?

    අනේ මන්ද එහෙම දශමෙටම කියන්න නම් දන්නෙ නෑ :baffled: . මොකෙ උනත් ටවුන් එකෙ නම් 20ක් යන්නෙ නෑ. දුර යනකොට නම් සිවික් වලත් 16කට වඩා වැඩ නෙ.
     
    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo

    Diesel nam echchara hariyanne na neda ban..

    EP71 eka nam hondayi.. habayi poddak hewwoth oya gaanta ekak hoyaganna puluwan wei..

    Maruti efi awe mama hithanne after 2004 models walata.. eth EFI & Carb wala loku difference ekak thiyenawada ban? :confused:

    mehemai diesel kiwwama second hand charade wage ekak nam itin gannawata wada hondai lami 5k ekka ganiyek ganna eka harima kalathurakin thama honda qulity ekak hoyaganna puluwan.

    EP 71 eka thama kollekta galapena wandiya.

    EFI eke thel wedakaranawa carb ekata wada anika carb eke thiyena ewa a/c ekka tikak paganna one highway wage nam tikak kathawak heat eka wedi eki uba tharuna madeta elawanne nathnam loweth bande