|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    936420_372713086164168_1279385231_n.png
    :P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl::rofl::rofl::rofl:
    lol ban ubata kohen giyath podda attan pattu wenawa neda :rofl::rofl:
    පික්සුද බං?
    මට කොහෙද පත්තු වෙන්නේ..........
    ඔය ජොලියට මම මළ වගේ පෙන්නනවා..ඕවට මල පනින්නේ නැත.......:D
    Relationships fails coz girls love the guy too much and boys love too many. Hmmmm :dull:
    නෙගටිව්..........
    ඕක දෙපැත්තටම අදාලයි........
    අනික අපි කොහොම අයිසිං කලත් ආලයේ අභ්‍යන්තරයේ තියෙන්නේ වර්ගයා බෝකිරීමේ සහජ අවශ්‍යතාවය......
    නමුත් මම කියන්නේ නෑ මෙතනදි සත්තු වෙන්න ඕන කියලා.......නමුත්,
    දෙන්නෙක් වෙන්වෙන්න හේතුවක් තියනවා.....එක්කෙනෙක් ගෙ පැත්තෙන් වැරදි වෙන්න පුළුවන්.....බට් තව පැත්තකින් අනිත් කෙනා හරි වෙන්න පුළුවන්............
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    පික්සුද බං?
    මට කොහෙද පත්තු වෙන්නේ..........
    ඔය ජොලියට මම මළ වගේ පෙන්නනවා..ඕවට මල පනින්නේ නැත.......:D

    නෙගටිව්..........
    ඕක දෙපැත්තටම අදාලයි........
    අනික අපි කොහොම අයිසිං කලත් ආලයේ අභ්‍යන්තරයේ තියෙන්නේ වර්ගයා බෝකිරීමේ සහජ අවශ්‍යතාවය......
    නමුත් මම කියන්නේ නෑ මෙතනදි සත්තු වෙන්න ඕන කියලා.......නමුත්,
    දෙන්නෙක් වෙන්වෙන්න හේතුවක් තියනවා.....එක්කෙනෙක් ගෙ පැත්තෙන් වැරදි වෙන්න පුළුවන්.....බට් තව පැත්තකින් අනිත් කෙනා හරි වෙන්න පුළුවන්............

    :confused:

    a kiyanne ekkenek harinam anith kena waradi kiyalada?
     
    Status
    Not open for further replies.