අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    :oo::oo::oo:

    Han Hyo Joo ගේ FB සයිට් එකේ
    තිබුණ Link එකෙන් මම බැලුවේ...
    මම ඒක හොයලා දෙන්න බලන්නම්
    මම බලලා ටික කාලයක් වෙනවා..
    ඉන්ටනෙට් එකට දාපූ දවසෙමද කොහෙද බැලුවේ..

    මචන් මට torrent එකක් හම්බුනා උනා . දැන් බාන ගමන් ඉන්නේ. ටිකක් slow. මේ ෆිල්ම් එකටත් han hyo joo , Best Movie Actress විදිහට nominate වෙලා තියනවා .
    තව හොද ෆිල්ම් තියනවා නම් ඒවත් දාන්න. Brilliant Legacy ගැන මොකද හිතන්නේ .
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    මට ඒක බලන්න උනේ නෑ තාම..
    මේකේ චෙන්සොත් ඉන්නවනේ...

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    matanam balanna welawak na owa ,habyi godak ththwika wa nirmanya karala thiyenwa ,oya katha ,eth lankwe katiyata me thram hoda nirmana karana uwamanwak na,kalth awasthwak denneth na
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    matanam balanna welawak na owa ,habyi godak ththwika wa nirmanya karala thiyenwa ,oya katha ,eth lankwe katiyata me thram hoda nirmana karana uwamanwak na,kalth awasthwak denneth na

    මේ කිව කතාව නම් සහතික ඇත්ත යාළුවා. හොද දක්ෂ පිරිසක් රටේ ඉන්නවා මීටත් වඩා හොද නිර්මාණ කරන්න පුළුවන්. ඒ අයට එකට තැනක ලැබෙන්නෙත් නෑ ,තැනක්‌ ලබාගන්න උත්සහ කරන්නෙත් නැ. කොරියාවේ කරන මේවගේ නාට්‍ය චිත්‍රපට නිසා රටේ නම ලෝකයේ හැමතැනට ගිහින් තියනවා. අපේ රටේ අය මේවට බැන බැන ඉන්නවා ඇරෙන්න මේ කතාවල තියන හොද දේ අරගන අපේම කියලා හොද නිර්මාණයක් කරන්න උත්සහයක් වත් ගන්නවා නම් පෙනෙන් නෑ. ලංකාවේ අයට රූපවහිනිය බල එක එපා කලේ මේ ලංකාවේ සමහර නිර්මාණ කරුවන්ම තමයි. hollywood bollywood කතා විතරක් බලන පිරිසක් නිර්මාණය වෙලා තියෙන්නෙත් මේ නිසා. අපේ කියලා ලෝකෙටම කැගහල කියන්න පුළුවන් නිර්මාණයක් ලංකාවේ කවද හැදේයිද ?
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    කලින් දවසේ මම දොන් යි කතාවේ පිටපත නළු නිළියන්ට ඉදිරිපත්කල අවස්ථාවේ ෆොටෝ ටිකක් දැම්මනේ.
    ඊට පස්සේ කතාව රුප ගත කරන්න පටන් ගත්තා. අද මම දොන් යි දර්ශන තලයේ ෆොටෝ කීපයක් දෙනවා.

    mecbubb12e5dji1fg.jpg

    0y3g48a83qa6g7qfg.jpg

    dno4t9sic0a95o3fg.jpg

    y8qq0duk778obcwfg.jpg

    26uiq7miucnrnywfg.jpg

    මතු සම්බන්දයි හොදේ :P

    Source
    http://mbcinfo.imbc.com/news_view.asp?idx=9490&category=&page=3
     
    Last edited:

    11.gif

    11.gif

    Digatama daana niyamai....

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Han Hyo joo ගෙන් autograph එකක් ගන්න කැමති අය ඉන්නවා ඇතිනේ.
    එයාලට පොඩි දෙයක් දෙන්න හදන්නේ අද. කැමතිද Han Hyo joo ගේ අත්සන මොන වගේද බලන්න

    00e93901213fb80e0313517637d12f2eb8389454.jpg

    මේකේ ලියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි

    ” The Human Condition” FIGHTING Kim Jun-Ho FIGHTING!! glad to see you!!!

    අන්තර්ජාලයෙන් තමා හොයා ගතතේ
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේ කිව කතාව නම් සහතික ඇත්ත යාළුවා. හොද දක්ෂ පිරිසක් රටේ ඉන්නවා මීටත් වඩා හොද නිර්මාණ කරන්න පුළුවන්. ඒ අයට එකට තැනක ලැබෙන්නෙත් නෑ ,තැනක්‌ ලබාගන්න උත්සහ කරන්නෙත් නැ. කොරියාවේ කරන මේවගේ නාට්‍ය චිත්‍රපට නිසා රටේ නම ලෝකයේ හැමතැනට ගිහින් තියනවා. අපේ රටේ අය මේවට බැන බැන ඉන්නවා ඇරෙන්න මේ කතාවල තියන හොද දේ අරගන අපේම කියලා හොද නිර්මාණයක් කරන්න උත්සහයක් වත් ගන්නවා නම් පෙනෙන් නෑ. ලංකාවේ අයට රූපවහිනිය බල එක එපා කලේ මේ ලංකාවේ සමහර නිර්මාණ කරුවන්ම තමයි. hollywood bollywood කතා විතරක් බලන පිරිසක් නිර්මාණය වෙලා තියෙන්නෙත් මේ නිසා. අපේ කියලා ලෝකෙටම කැගහල කියන්න පුළුවන් නිර්මාණයක් ලංකාවේ කවද හැදේයිද ?

    aniwa mchan ,apiwath ekak karamu issrahata :confused::D:D
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    උබ බලනවද මේක ලොඳ පකිස් කතාවක් නේද
    හැබැයි ඔකේ පසුතල නිර්මාණය වගේ දේවල් නම් හොදයි

    api meka dan balala iwarai machan. :P oya dan yana anth katha wage meka
    ලොඳ පකිස් kiyala nam mata hithen na :confused:. uba ehema kiyanawa nam ekata hethuwath kiyanna one macho.:yes:
    mama kiyan naa meka spirima ekak kiyala. mketh adupadu thiyanawa. eth e adu adu godak awamai.
    ewata sapekshawagdak hoda thiyanawa. anika kathawen hoda paniwidayakuth denawa. me mata hithena widiha.
    aika mee kathawa mula idala iwara wenakamma ekata sambandai. magadi baluwoth sorryma thama. :baffled:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Han Hyo joo ගෙන් autograph එකක් ගන්න කැමති අය ඉන්නවා ඇතිනේ.
    එයාලට පොඩි දෙයක් දෙන්න හදන්නේ අද. කැමතිද Han Hyo joo ගේ අත්සන මොන වගේද බලන්න

    00e93901213fb80e0313517637d12f2eb8389454.jpg

    මේකේ ලියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි

    ” The Human Condition” FIGHTING Kim Jun-Ho FIGHTING!! glad to see you!!!

    අන්තර්ජාලයෙන් තමා හොයා ගතතේ

    sign.jpg
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ඔන්න පෙරුම් පුරලා පෙරුම් පුරලා Love 911 ෆිල්ම් එක බාගත්තා. එකට මම කාපු කට්ටක් හෆොයි.

    love-911.jpg
     
    Last edited: