Ahh mage wahallu!

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ගොඩක් 50යි !!!!

    26636334995509727740491.jpg
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    පොර කෙටවීම සදහා හොට නොකපන ලද පොර කුකුළන් මහා පරිමානව අවශ්‍ය ව ඇත.
    පානදුරට ප්‍රවාහනය කර දිය හැකි අය සදහා ප්‍රමුඛතාවය දෙනු ලැබේ.

    විමසීම් - වලතර ෆාම්ස්
    038 22 38 934

    පොර කොටවන්න කුකුලොම ඕනෙද ? කිකිලියෝ ගන්න බැරිද අයියන්ඩි ? :P:P
    නොදන්නා නිසයි ඇහුවේ ? :confused::confused:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොර කොටවන්න කුකුලොම ඕනෙද ? කිකිලියෝ ගන්න බැරිද අයියන්ඩි ? :P:P
    නොදන්නා නිසයි ඇහුවේ ? :confused::confused:
    කිකිළියන් ගේ පොරකටු තියනවාද?:angry::angry:
    පොර කටුව තියෙන්නේ කුකුළන්ට විතරයි කියල දන්නේ නැද්ද?
    නැත්තං උඹට පොර කට්ට නැද්ද?:P
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    කිකිළියන් ගේ පොරකටු තියනවාද?:angry::angry:
    පොර කටුව තියෙන්නේ කුකුළන්ට විතරයි කියල දන්නේ නැද්ද?
    නැත්තං උඹට පොර කට්ට නැද්ද?:P

    ඇයි අයියන්ඩි කිකිලියනට හොටෙන් කොටන්න බැරිද ?:P

    මගේ පොර කටුව යහතින් තිබේ :dull:
    තවම වැඩිය කොටා නැත :D
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    පොර කුකුලන් විකිනීමට ඇත.
    නමුත් මුන් කොටන්නේ නැත.


    විමසීම් - වැල තාර
    :D:D:D:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොර කුකුලන් විකිනීමට ඇත.
    නමුත් මුන් කොටන්නේ නැත.


    විමසීම් - වැල තාර
    :D:D:D:D
    නොකොටන පොර කුකුළන් බෑමෙන් කරුණාකර වළකින්න.
    එසේම උන් පොර කටුව සහිත විය යුතු බව කරුණාවෙන් සළකන්න.
    පොර කටු රහිත, පොරනොකොටන පො*** කුකුළන් හට වෙඩි තබන් ලැබේ.:angry::angry:
    බේරෙන කුකුළන් හට නැවත වෙඩි තබනු ලැබේ.......!!!!!:baffled::angry::angry: