tik tok Report about a post

dinukamp

Well-known member
  • Feb 24, 2007
    3,102
    342
    83
    ekek mai thawa kallakui inna photo ekak dala e kellata palu yanna baninawa vedio ekaka....

    mama danne hariyatama case eka kiyala

    P dial ekak me kella ge aiyya ta love ..eka nisa wenna oneh ehema karala tiyenne...

    mawa dala tiyana vedio eka ain kara ganna widihak tiyanwada?
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,817
    6,233
    113
    East Blue (Goa Kingdom)
    උඹේ මූනේ IP එක අයිති උඹට ලංකාවේදී ගත්ත ෆොටෝ එකක් නම් .
    ලංකාවේ IP නීතියට අනුව ඕක අයින් කරන්න පුළුවන් ,
    ඕක නීතියට අනුව tiktok එකට report කරන විදිහ දන්නේ නැහැ ,
    උඹට වාණිජ අධිකරණයට යන්න පුළුවන් ,
    දාපු ටික්ටෝක් account එක fake එකක් නෙමේ නම් පැමිණිල්ලක් දාල බලන්න , account එකේ අයිති කාරයට විරුද්ධව .
    CERT