Han Hyo Joo ගේ FB සයිට් එකේ තිබුණ Link එකෙන් මම බැලුවේ...
මම ඒක හොයලා දෙන්න බලන්නම්
මම බලලා ටික කාලයක් වෙනවා..
ඉන්ටනෙට් එකට දාපූ දවසෙමද කොහෙද බැලුවේ..
මචන් මට torrent එකක් හම්බුනා උනා . දැන් බාන ගමන් ඉන්නේ. ටිකක් slow. මේ ෆිල්ම් එකටත් han hyo joo , Best Movie Actress විදිහට nominate වෙලා තියනවා .
තව හොද ෆිල්ම් තියනවා නම් ඒවත් දාන්න. Brilliant Legacy ගැන මොකද හිතන්නේ .




