2013 Jun 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මත්වෙන පුවක් සෙට් වුනාද නත්නම් , දුම්කොල වැඩි වෙන්න ඇති
    පස්සේ දැනගත්තේ පුවක් අව්ල් ලු ! :dull:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    tumblr_lnucbgyC7A1qzpkbzo1_500.gif


    මේක නම් බීට් එකට සෙට් වෙනවා
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ

    පණ්ඩිතය වගේ හුණු වැඩියෙන් කන්න ඇති..:oo:

    ඔව් බන්. හුණු තලියක්ම කෑවා. එක පාරකුත් ඔහොම කාල මත් වෙලා ගේට්ටුව බදාගෙන කෑගගහා හිටියා. අක්ක ඇවිල්ල ලුණු කන්න දීල ගෙට ගත්තේ. :P:P
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඔව් බන්. හුණු තලියක්ම කෑවා. එක පාරකුත් ඔහොම කාල මත් වෙලා ගේට්ටුව බදාගෙන කෑගගහා හිටියා. අක්ක ඇවිල්ල ලුණු කන්න දීල ගෙට ගත්තේ. :P:P
    මම නම් මත් උන වෙලාවේ බිත්ති අල්ල අල්ල ගිහින් කොහොම හරි ලුණු හොයාගත්ත
    :rolleyes::rofl:;)