සුවදයි මුවේ මල් පැණි

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සුවදයි මුවේ මල් පැණි

    මේ කතාව 18+ අයට හොදේ..කුඩා දරුවන් සහ බවලත් අය කියවා දොස් නොනගන්න.:P


    ඈන්ටනී කියන්නෙ මුහුදු යන ඉදලා හිටලා අඩියක් ගහල ගෙදරට එන මනුස්සයෙක්.මොනවා කලත් තමන්ගෙ පවුලට හරි ආදරෙ කරන මනුස්සයෙක්.පවුලත් ඒගෑන හොදින් දන්නවා.හරි සන්තෝෂයෙන් ඉන්න ජෝඩුවක් උනත් මේ අයට ලමයි නෑහෑ.ඉතින් හෑමදාම දෙකක් දාලා ආවදාට පවුලත් සමග හොද ආදර බර මැච් එකක් ගහල නිදියන එක ඈන්ටනීගෙ පුරුද්ද.පවුලත් මිනිහා ගෑන දන්න නිසා නිතරම ඈන්ටනී බීලා එන වෙලාවට මැච් එකට රෙඩිවෙන්න පිච් එක සූදානම් කරගෙන තමයි ඉන්නෙ.;)


    දවසක් ඈන්ටනී බීලා ඈත එනව පේනවලු එයා එනකන් මග බලාගෙන දොර ලග ඉන්න පවුලට.:D

    කරුමෙක මහත කියන්නෙ පිච් එක වෑස්සට ආවරණය කරලලු,එතකොට ඉතින් දින කිහිපයක්ම තරග පවත්වන්න බෑහෑනෙ.;)(සිOහලෙන් වගේ කියනවනම් පවුලට රෙඩ් ලයිට්ලු).දෑන් පවුලට හෙන අප්සට්ලු,මනුස්සයට ආදරේ නිසා වෑඩේ කොරන්නත් ඕනලු...අනේ මන්දා කියල හිත හිත ඉද්දි....ඈන්ටනීත් සිOදුවක් කියාගෙන කඩුල්ල පෑනගෙන වත්තට එනකොට කියපු සිOදුවයි පවුලගෙ පිලිතුරයි සිOදුවෙන්ම කියන්නම්කො....:dull:

    ඈන්ටනී :- සුවදයි මුවේ මල් පැණි (කටේ අරක්කු සුවද ගැන )
    පවුල :- _ත්තෙන් පෙරෙයි මී පැණි (දුකින් කියනවලු ඒ ගැන)
    ඈන්ටනි :- මා ජීවිතේ පන වැනී (ආදරේ නිසා දුක් වෙන්න එපා ඒගෑන කියල කියද්දි....පවුල කියනවලු...)
    පවුල :- ඈරපන් _කේ ඈන්ටනී



    :D;):D

    කොමෙන්ට් එකක් දාගෙන යමු කට්ටිය..:D
     
    Last edited: