husband la wifela gf la bf meeta wada wedagath widiyata kothana unath hitiyoth kaatath honda![]()
but kathawa aththa...eka aththa
ehema nathi unoth eka man wage podi lamainta waradi adarshayak wenawane.





ane ube podi...ආදරයේ පදනම විශ්වාසය හා අවබෝධයයි. ආදරය ඇතිවීම හා ඇතිකරගැනීම ඉතා පහසු දෙයකි. නමුත් පවත්වාගැනීම ඉතාම අපහසුය.
eka wenna eti oyata kawuruth thama natte 
eka wenna eti oyata kawuruth thama natte
![]()
ඔය හරුප මම දන්නෑ මේ ටික නම් දන්නවආදරය ආත්මාර්තකාමීනම් ලබාගැනීම පහසුයි. පවත්වාගැනීම අපහසුයි. ආදරය පරාර්ථකාමීනම් ලබාගැනීම අපහසුයි පවත්වාගැනීම පහසයුයි.

ආදරය ආත්මාර්තකාමීනම් ලබාගැනීම පහසුයි. පවත්වාගැනීම අපහසුයි. ආදරය පරාර්ථකාමීනම් ලබාගැනීම අපහසුයි පවත්වාගැනීම පහසයුයි.

ඔය හරුප මම දන්නෑ මේ ටික නම් දන්නව
සල්ලි යහමින් තිබේනම් පිට පොත්ත ලස්සන නම් කෙල්ලෙක්/කොල්ලෙක් දාගන්න එක පහසුයි
![]()
adaraya kohomath athmartakaami..e adarayata adaraya kaloth pawatwaagen ayanna amaru na lu (oya mama danna hati )![]()

කොහෙත් ම නෑ. තමන්ගෙ සහකාරයා ගැන නොහිතන තැන ආදරයක් නෑ. මං කියන්නෙ 100% පරාර්ථකාමීත්වයක් ගැන නෙමෙයි. ඔයා කියන ඔය ආදරය තුළත් පරාර්ථකාමීත්වය තියෙනව. කොහෙත් ම නෑ. තමන්ගෙ සහකාරයා ගැන නොහිතන තැන ආදරයක් නෑ. මං කියන්නෙ 100% පරාර්ථකාමීත්වයක් ගැන නෙමෙයි. ඔයා කියන ඔය ආදරය තුළත් පරාර්ථකාමීත්වය තියෙනව.
උදාහරණයක් දෙන්නම්කො. දැන් අපි ආදරය කරන කෙනාගෙ සිතුම් පැතුම් ගැන හිතන්නෙ නැතුව අපි ගැනම විතරක් හිතුවොත් එතන ආදරයක් තියෙනව ද?

සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවා ම
ඔබට ළංවී ළඟින් ඉන්නම් ඉතින් හැමදා ම
පෙම්බරයි මගෙ හැඟුම් ඔබ ගැන නිතර සිතුවා ම
ඔබ ම විතරයි මම පතන්නේ සසරෙ හැමදා ම
ඔබ ව මට හරි දුර තමයි
නමුදු මගෙ සිත ඔබ ළඟයි
සොයා එන්නට මට හිතයි
සුළඟ ඔබ ගැන තතු කියයි
සුන්දරයි ඔබ ................
ඔබ ව සිහිවී සිත හඬයි
කඳුළු නෙතු අග ඉකිගසයි
සිතේ සිතුවිලි ඔබ ගැනයි
ඔබට මම හරි ආදරෙයි
සුන්දරයි ඔබ ................
ගායනය :- සතිශ් පෙරේරා
oya monatada mama dapu eka aye damme..Grrrrr lyrics dannawa 
apoo dan oka gana kataha karanna hadanna epa![]()
oya monatada mama dapu eka aye damme..Grrrrr lyrics dannawa
![]()