|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
මිලානවී ඇත වත මල හැකිලී
රුදාව හන්දියෙ ඉවසනු බැරිවී
කුදුවූ කොන්දෙන් නැගිටිනු නොහැකී
මහලුයි මා දැන් මරණය ළංවී

මතකය පොදි බැඳ සිතුවිලි ගිලුණී
හදවත තවමත් පියුමකි පිපුනී
ආලය ඇත මහ මෙරකට සිරවී
තවමත් මා තනිකඩයෙකි සොඳුරී
naaki kukulage priyathama sinduwa :P
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
999528_326476534150081_1424920138_n.jpg
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
hi akke:D
මිලානවී ඇත වත මල හැකිලී
රුදාව හන්දියෙ ඉවසනු බැරිවී
කුදුවූ කොන්දෙන් නැගිටිනු නොහැකී
මහලුයි මා දැන් මරණය ළංවී

මතකය පොදි බැඳ සිතුවිලි ගිලුණී
හදවත තවමත් පියුමකි පිපුනී
ආලය ඇත මහ මෙරකට සිරවී
තවමත් මා තනිකඩයෙකි සොඳුරී

sinduwakdha:rolleyes:oya liyapu ekakdha :rolleyes:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kawuda naaki kukula kiwwanam hari ne :P

    කුකුල් කතාවක් එතන ලියල නැහැනෙ :rolleyes: කවුරුත් කවදහරි මැරෙන්නෙ නැතුව ජීවත් වුණොත් නාකි වෙනවනෙ :rofl:
     
    Status
    Not open for further replies.