එළකිරි ෆෝන් පොල
යාලුවනේ අද ඉදන් අලුත් වැඩක් පටන් ගන්නයි යන්නේ
අලුත් කිවිවට අලුත්මත් නෑ.
මෙන්න මෙිකයි සීන් එක.අද ඉදල එළකිරි පෝන් පොල ආරමිභ කරන්නයි හදන්නේ.
තමන්ගේ ජංගම දුරකථන විකනන්න/හුවමාරැ කරන්න/මිලදී ගන්න/ ජංගම දුරකථන තොරතරැ කතා බහ තරන්න ආදී ජංගම දුරකථන වලට සකලවිධ අවශ්යරතා එකම තැනකින්
පොලක් කියන්නේ සාධාරණ මුදලකට භාණ්ඩ විකණන ස්ථානයක් නිසා තමන්ගේ ජංගම දුරකථන සදහා සැමවිටම සාධාරණ මිලක් නියම කරන්න උත්සහා කරමු.
එහෙනමි වැඩෙි පටන් ගත්තා.

Last edited: