2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar386196_8.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට පිස්සුද බොල දැන් නැති කෙනෙක් ට එහෙම කියල ගුටි කන්න .. :D
    නෑ.. එයා මනාපයි ලු.. එහෙම කියනවා නං.. :cool::yes::yes: :rofl:
    (දුවපාං.. ඔන්න එනෝ :P)
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මගුලක් කතා කරනවා ,
    ගෑණු මාරු වෙච්චාම උබනේ ඇවිත් පවුල් ප්‍රශ්න විසදන්නේ

    ඒක තමා බං කොරියාව වගේ වෙන්න ඕනෙ කියන්නෙ
    අග බිසව, ප්‍රධාන උප බිසව, සෙසු රාජකීය උප බිසවුන්:love::love:
    මොන පවුල් ප්‍රශ්ණද බං
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අයියා.. සරුවත් එකක් බොමුද...
    මල්ලී සරුවත් නෙවෙයි... මට හදිස්සියි...
    අයියා සරුවත් බොන්නෙ නැතුව මෙතනිං යන්න බෑ....
    මල්ලී මට හදිස්සියි.. අද වෙසක් තමා. මං යන්න ඕනෙ..
    අයියා සෙල්ලං කරන්න එපා.. අපේ අය්යට මං කියනවා...
    මල්ලී ඔයා අයියා එක්ක සෙල්ලං කරගන්න මට යන්න දෙන්න :baffled::rofl:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    නෑ.. එයා මනාපයි ලු.. එහෙම කියනවා නං.. :cool::yes::yes: :rofl:
    (දුවපාං.. ඔන්න එනෝ :P)

    ඇත්තද මේ කියන්නේ හී හී මමත් මනාපයි ඔබත් මනාපනම් . . :D
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    අයියා.. සරුවත් එකක් බොමුද...
    මල්ලී සරුවත් නෙවෙයි... මට හදිස්සියි...
    අයියා සරුවත් බොන්නෙ නැතුව මෙතනිං යන්න බෑ....
    මල්ලී මට හදිස්සියි.. අද වෙසක් තමා. මං යන්න ඕනෙ..
    අයියා සෙල්ලං කරන්න එපා.. අපේ අය්යට මං කියනවා...
    මල්ලී ඔයා අයියා එක්ක සෙල්ලං කරගන්න මට යන්න දෙන්න :baffled::rofl:

    කව්ද බන් මේ හිනා වෙන්නේ .. හිකි හිකි ගාල එපා වෙන්ව හක හක . . :D
     
    Status
    Not open for further replies.