නෑ.. එයා මනාපයි ලු.. එහෙම කියනවා නං..මට පිස්සුද බොල දැන් නැති කෙනෙක් ට එහෙම කියල ගුටි කන්න ..![]()



) හී හී
කව්ද බොලේ ඇලිස් ? කියුට්බේබි ද ?
![]()

මගුලක් කතා කරනවා ,
ගෑණු මාරු වෙච්චාම උබනේ ඇවිත් පවුල් ප්රශ්න විසදන්නේ




නෑ.. එයා මනාපයි ලු.. එහෙම කියනවා නං..![]()
(දුවපාං.. ඔන්න එනෝ)

මොකද ඔයා ඔරවන්නෙ , ඔයාටත් ඌ එහෙම කිව්වද ?![]()
orawanawa neme..me thiyenne orawana eka
..අයියා.. සරුවත් එකක් බොමුද...
මල්ලී සරුවත් නෙවෙයි... මට හදිස්සියි...
අයියා සරුවත් බොන්නෙ නැතුව මෙතනිං යන්න බෑ....
මල්ලී මට හදිස්සියි.. අද වෙසක් තමා. මං යන්න ඕනෙ..
අයියා සෙල්ලං කරන්න එපා.. අපේ අය්යට මං කියනවා...
මල්ලී ඔයා අයියා එක්ක සෙල්ලං කරගන්න මට යන්න දෙන්න![]()
