2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

Status
Not open for further replies.

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    :dull: සොදුරිය මට නොකියාම ගියා සීන් එකක් වෙලා තියෙන්නෙ උඹයට නේද ?
    2.gif

    අනේ නැහැ බන් හී හී ලස්සන සින්දුවක් කියහන්කෝ ..
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    උඹට කැමති කියලා කිව්වද ? :rolleyes::rolleyes:
    අයියො :dull:

    බොහොම ස්තූතියි බං
    11.gif

    ඔව් බොල දැන් කියල කොචර කාලයක්ද ?? මට දුක හිතෙන සින්දුවක් යනවෝ .. මගේ පටියෝ ..

    Im Quit :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇත්තටම මං ඒකෙන් ලියන්න උත්සහා කලේ තමන් ඉස්සර ආදරය කල යුවතිය වෙනකෙකු අතිනත ගත් දිනය ඡායාරූපයට නැගීමට එන පැරණි පෙම්වතාගේ මනෝගීය :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ow මචං මට එක දැනෙනවා කොහේ හරි ඉදන් අනිවරෙන් බලන් ඇති යකෝ .. :D
    උඹ කැමතිනං මං ඒක ගැන ලියනවා
    මට කථාව කියනවද වෙලාවක ?
    2.gif
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ඇත්තටම මං ඒකෙන් ලියන්න උත්සහා කලේ තමන් ඉස්සර ආදරය කල යුවතිය වෙනකෙකු අතිනත ගත් දිනය ඡායාරූපයට නැගීමට එන පැරණි පෙම්වතාගේ මනෝගීය :dull:

    උඹ ඔය ගැන කිව්ව්වේ නැත්තන් සිරාවට මුන් නම් දැන් නැහැ බන් ..
     
    Status
    Not open for further replies.