සොදුරිය මට නොකියාම ගියා සීන් එකක් වෙලා තියෙන්නෙ උඹයට නේද ?
![]()
අනේ නැහැ බන් හී හී ලස්සන සින්දුවක් කියහන්කෝ ..
සොදුරිය මට නොකියාම ගියා සීන් එකක් වෙලා තියෙන්නෙ උඹයට නේද ?
![]()
එහෙනං නංගිට ආච්චි කෙනෙක් සූප්පු කරපු චොක්ලට් එකක ඉතුරු වෙච්ච රටකජු ඇට ටික දෙන්නද ? හරිම සුවීට් නේ![]()

ඒක බැලුවා මඩු යද්දිගග අද්දරටද ? තේම්ස් යන්න කලින් දැදුරු ඔය බලන්න පල![]()

ඇයි ඒ.. හංගන් නැතුව කියන්නයි කිව්වෙ..oya eka therum ganna ona na....
කොහොමත් ඔහේ ලගදි ඉදං හැංගි හැංගී වෙස් බදින්නෙ 
උඹට කැමති කියලා කිව්වද ?![]()
අයියො
බොහොම ස්තූතියි බං![]()


උඹ කැමතිනං මං ඒක ගැන ලියනවාow මචං මට එක දැනෙනවා කොහේ හරි ඉදන් අනිවරෙන් බලන් ඇති යකෝ ..![]()
ඇත්තටම මං ඒකෙන් ලියන්න උත්සහා කලේ තමන් ඉස්සර ආදරය කල යුවතිය වෙනකෙකු අතිනත ගත් දිනය ඡායාරූපයට නැගීමට එන පැරණි පෙම්වතාගේ මනෝගීය![]()