|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
994271_518896634843933_183666871_n.jpg

:love::love::love:
 
Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
මේක කොලබ මාතර ප්‍රයිවට් බස් එකක වෙච්ච සීන් එකක්.
මාතරින් නැග්ගලු බස් එකට ආච්චි කෙනෙක්.මෙයා නැගපු ගමන් කොන්දට කිව්වලු අනේ පුතේ මට නින්ද ගියොත් කලුතර බොදිය හරියෙදි එහැරවපන් කියල. කියල ඉවර වෙච්ච ගමන් ආච්චි ඩොයිලු.
ඔන්න දැන් බස් එක එකසිය හැටට විතර පාගල යනවලු. (එකසිය හැටට කිව්වට ඉතින් හැටට විතරලු යන්නෙ.දන්නැද්ද ඉතින් කියනකොට)දැන් බස් එක කලුතර ත් පහු කරල කිලෝ මීටර් පහක් හයක් ගිහින්ලු. කොන්දට හිටිහැටියෙම මතක් වෙනවලු ආච්චි ව. මුට ඉතින් හෙන අප්සෙට්ලු. මූට මුගේ ආච්චිවත් මතක් උනාලු. කොහොමහරි මූ ඩ්‍රයිවරයටත් කියල බස් එක ආපස්සට හරවගත්තලු(ඩ්‍රයිවරයටත් ආච්චි මතක් වෙන්න ඇති මන් හිතන්නෙ.)ඔන්න ද් ඇන් බස් එක කලුතර බොධිය හරියෙලු. කොන්ද ගිහින් කතකරාලු ආච්චිට " ආච්චි ආච්චි නැගිටින්න දැන් අපි කලුතර බෝධිය ලග කිව්වලු" ආච්චි සර සර ගාල නැගිටල වීදුරුවෙන් බෝදිය පැත්ත බලල අත් දෙක නලලෙ තියල සාදු සාදු සා කියල ආයිත් හිටපු ව්දියටම නිදගතලු.
 
oyytath mara wadane wenne achchila ekka :rofl::rofl::rofl::P
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mata witharada ? :P oyatath hina yanawane eyage comments walata :rofl::rofl:

    අනේ අපිටනම් එහෙම එකක් වුණේ නෑ. :rofl:

    ඔයාට ගෙදර ගියහමත් එයාව මතක් වෙලා මුහුණට හිනාවක් නැගෙනව නේද? පාලු දැනෙන්නෙත් ඒකනෙ? :P ඕක ආදරයේ මූලික ලක්ෂණයක්:rofl:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    අනේ අපිටනම් එහෙම එකක් වුණේ නෑ. :rofl:

    ඔයාට ගෙදර ගියහමත් එයාව මතක් වෙලා මුහුණට හිනාවක් නැගෙනව නේද? පාලු දැනෙන්නෙත් ඒකනෙ? :P ඕක ආදරයේ මූලික ලක්ෂණයක්:rofl:

    oya mulika lakshana okkoma mata awith godak kal :yes: eth eka une mage :love: ekka :D truth pancha ekka nam newi :P
     
    Status
    Not open for further replies.