![]()
![]()
![]()
![]()
තව සති දෙකකින් දොං යී ඉවරයි..
ම්ම්ම්...මොකෝ අමතක...
lol සහගතම වැඩේ සෙට් වෙන්නේ
අර අමාත්‍යංශ ප්‍රධානියා ටයි මෑන් ගේ චක් ගෝලයටයි..
ලොවෙත් නෑ..කෑම..

අනිවා සහෝ කට්ටියටම කටඋත්තර නැති වෙනවා.

![]()
![]()
![]()
![]()
තව සති දෙකකින් දොං යී ඉවරයි..
ම්ම්ම්...මොකෝ අමතක...
lol සහගතම වැඩේ සෙට් වෙන්නේ
අර අමාත්‍යංශ ප්‍රධානියා ටයි මෑන් ගේ චක් ගෝලයටයි..
ලොවෙත් නෑ..කෑම..

Dong-Yi කතාව රූපවාහිනියෙ යද්දි සමහර වෙලාවට Episode 3 ක් විතරත් අයින් කරයි කියල මට යාලුවෙක් කිවුවා. ඒක ඇත්තද?
ඇත්තනම් ඒ අයින් කරපු එපිසෝඩ් ටික දෙන්නකෝ මට (බලන්න(එපිසෝඩ් නම්බර් එක විතරක් හරි)
තව කොටස් අයින් කරපු තැන් තියෙන එපිසෝඩ් දෙන්න්කො මටත් බලන්න.
oka download karaganna site ekak nadda bun
online balanna tiyana hama ekema fullscreen nane
![]()
![]()
![]()
![]()
තව සති දෙකකින් දොං යී ඉවරයි..
ම්ම්ම්...මොකෝ අමතක...
lol සහගතම වැඩේ සෙට් වෙන්නේ
අර අමාත්‍යංශ ප්‍රධානියා ටයි මෑන් ගේ චක් ගෝලයටයි..
ලොවෙත් නෑ..කෑම..
IDM install කරගන මෙතනින් බාගන්න. HD quality එක තියනවා.
http://www.gooddrama.net/korean-drama/dong-yi
oka download karaganna site ekak nadda bun
online balanna tiyana hama ekema fullscreen nane

ado ado dunna eka wena thanaka uba eka aragena wada danawa neda
aluth drama eka diriya diyani eke ekath menna ekatath stuts 1k hapan
http://www.gooddrama.net/korean-drama/yi-san
මචෝ අලුත් අයට දැන් thread එකේ උබ දාපු link එක තියන තැන හොයාගන්න අමාරුයි බන්. 
. අනිවා අලුත් කතාව ගැනත් විස්තර දාන්නම්. දිගටම thread එකත් එක්ක ඉන්න. අලුත් දේවල් update කරන්න. apooo
ilagata korean nathuwa wena rataka ekak dammanam hari
meke mokakda sce ne eka
sewikawa idan aga bisawada![]()
. එත් බොහෝවිට අලුත් කතාව Yi San(Wind of the Palace) වෙයි
. මේ ගැන විස්තරත් ඉස්සරහට දාන්නම්කො.
අලුත් කතාව දිරිය දියණි එකත් බලමු මචං මං කැමතිම දෙන්නෙක් ඉන්නවා
![]()
අපිටත් දැනගන්න කියමු බලන්න. 
යාලුවෝ හැමෝම දන්නවනේ තව සති කීපයකින් අපි ගොඩක් ආදරය කරපු දොන් යි කතාව ඉවර
වෙනවා කියල. ඉතින් ඊට පස්සේ මොනවගේ කතාවක් යයිද. ඒගැන පොඩි නිල නොවන ඉගියක්
දෙන්නයි හදන්නේ. බොහෝ විට ඊළගට යන කතාව yi san (Wind of the Palace) වෙයි.
![]()
හැබැයි මට මේගැන පොඩි දෙයක් කියන්න තියනවා. ඇත්තටම ඊලග කතාව මේක උනොත් එක මේ
කතාවට කරන ලොකු අසාදාරනයක්. මොකද මේ කොරියානු ඉතිහාසය ගැන කියවෙන, නොකඩවා
විකාශය කරන තුන් වෙනි කතාව වෙන නිසා. මේ කතාව කොතරම් ගුණාත්මක හා රසවත් උනත්
කතාව හා එකතු වෙන පිරිස මදක් හෝ අඩුවීමට එය අනිවාර්යෙන්ම බලපාන බවයි මගේ අදහස.
රුපවාහිනියේ බලධාරීන් මීට වඩා ප්‍රේක්ෂකයන්ගේ සිතුම් පැතුම්
අදුරගන කතා විකාශය කරනවා නම් තමා හොද. මොකද ආරංචි වෙන විදිහට මේ කතාවේ නම විදිහට දාන්න හදන්නේ
දිරිය දියණිය කියලා. එක දිගටම එකවගේම කතා විකාශය නොකර ප්‍රේක්ෂකයාට වෙනසක් දෙන්න
පුළුවන් නම් මේ කතා වලට නිකරුනේ දොස් කියන පිරිස අඩුවෙයි. රටේ ජනතාවට ගුණාත්මක නාට්‍යයක
රසය වඩා හොදින් විදගන්නටත් හැකි වෙයි. මෙවැනි සම්මානනීය ගුණාත්මක නාට්‍ය වටා වැඩි පිරිසක්
එකතු වෙනවා නම් ඒක අනාගයේ නාට්‍ය කලාවට පිවිසෙන අයටත් හොද පන්නරයක් වෙයි.
එනිසා රුපවාහිනිය තීරණ ගැනීමේදී මීට වඩා කල්පනාකාරී විය යුතුයි.
මේක මගේ පෞද්ගලික අදහස. අපේ යාලුවන්ගේ අදහසුත් මේකට එකතු උනොත් ගොඩක් වටිනවා.

එළකිරි කවුද ඒ කැමති චරිත දෙක.![]()

meyala denna thamai
![]()
![]()
අම්මට සිරි චංගුමී ගේ නර්ස් යාලුවත් ඉන්නවා නේද? මෙහෙමයි කලින් ඩී-ජන්-ගෙයුම් එක ඉවර වෙද්දිත් මම හිතපු දෙයක් තමා ඊළඟට දොං-යී එන එකෙන් වෙන්නේ බලන මිනිස්සුන්ට ඒක බෝරිං වෙයි කියන එක..එකම විදියට ගලන් යාවී කියලා දැක ගමන් හිතුන නිසා ඒත් ඇත්ත කතාව චංගුමී ට වඩා දොංයී මිනිස්සුන්ගේ හිතේ තැනක් ගත්තා..වගේම ඒ කතාව සෑහෙන්නම වෙනස් දෙයක් උනා..මම දිරිය දියණි කතාවෙත් එක ඉපිසෝඩ් එකක් වගේ බැලුවා මැද හරියකින් ද කොහෙද? මට තේරුණ විදියට මේකේ යන්නේ අපි අර කතා දෙකේම නොදැකපු තවත් කතාවක් කියලයි..ඇත්තටම මේ කතා තුනටම පදනම් වෙන්නේ එකම ලොකේෂන් එක..ඒත් කැමරා කරන ඈන්ගල් එක කතාවලින් කතාවලට වෙනස්..ඒ නිසා බලන කෙනෙක්ට හදුනා ගන්න අමාරුයි..
දොංයී වල එළිමහන් රූප ගත කරන සියල්ලම කරන්නේ මාළිඟාවක ඒත් ඇතුලත දර්ශන..ඔක් ජෝන් බිසව කුටිය,දොංයී බිසව අග බිසව කියන කුටි 3ම ඇත්තටම ෂූට් වෙන්නේ එකම ස්ටුඩියෝ එකක් තුළ,රජ කුටිය කුමර කුටි හිටන් එහෙමයි..ඒ එකම තැන කියලා අහු නොවෙන්න ඒ දේ කරලා තියෙනවා..
ඒත් දිගටම මේ විදියට කොරියන් ඒවම පෙන්වන එක අපේ ටෙලි නාට්‍ය කර්මාන්තය මරු පහරක්...කවුරු මොනවා කියුවත් සතියේ දවස් වල 6:30 ඉඳන් 7:20 වෙනකන් ටීවී එකක් වැඩකරන ගෙදරක නම් බොහෝ වෙලාවට දොංයී බලනවා.ඒකට අ-ගේන්ස්ට් අරන් එන්න වැඩසටහනක් වෙන එක වැනල් එකක නෑ..අන්තිමට වෙන්නේ අර මොනවද කාපූ එකාට උනා වගේ වැඩක් තමා..මිනිස්සු මේ ස්ටෑන්ඩඩ් එකට අනික් ටෙලිනාට්‍යත් බලාපොරොත්තු වෙන්න ගන්නවා..අපේ කර්මාන්තය ඒ ගානට දියුණු වෙන්න තව කාලයක් යනවා වැඩේ කියන්නේ ඒ වෙනකන් ගමන යන්න ඒක පැවැත්මක් තියේවිද යන්නයි..
ඔය ගොඩක් අපි බලන කොරියන් නාට්‍ය මේ දක්වා බලපු සෙට් එකම කොරියාවේ ලොකුම වැනල් එක MBC එකෙන් වියදම් කරලා..නැත්තම් ඒ ගොල්ලෝ කරපු ආයෝජන..ඉස්සරම රූපවාහිනියත් එහෙම කලා.දැන් කරන්නෙම නෑ වගේ..තියා කරපු එකක් ගන්නෙත් නෑ..ඒ නිසා ගොඩක් නිර්මාණ රාජ්‍ය නොවන නාලිකා වලට යනවා..
. බොහොම ස්තුති දෙන සහයෝගයට යාළුවා
. මෙච්චර කල් post දාපු හැමෝටමත් ගොඩක් ස්තුති. දිගටම thread එකත් එක්ක රැදිලා ඉන්න. ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා. 
. අනිවා මේකත් සිරාම එකක් වෙයි. දැනට අලුත් කතාව ගැන වැඩිය කියන්න යන්නෑ. මොකද ඒක දොන් යි ට අසාධාරනයක් වෙන්න පුළුවන් නිසා
. හැබැයි අලුත් කතාව ගැන කතා නොකර ඉන්නත් බැ. දොන් යි ගැන වගේම අලුත් කතාව ගැනත් යාලුවන්ගේ අදහස් මම බලාපොරොත්තු වෙනවා. මේ කතා වල ගුණාත්මක බව ගැන කිසි ගැටළුවක් නෑ. මේවගෙන් ගන්න තියන දේවල් බොහෝයි.