what is good between this two company
for associate(developer/desingner ) salary wadi saha hoda environment ekak
thiyana company eka mokadda me 2 ken
මචන්ලා මේ company 2 කෙන් හොදට ගෙවන සහ කරදරයක් (බොරින් එකක් නැතුව )
වැඩ ටික කරගන්න පුළුවන් company එක මොකද්ද
සහ අනාගතේට අජෝජනයක් වෙන්න ( ඉදිරියට ඉහලට යන්න ) හොද තැන

DirectFN is a good company.But workload is very high.Sometimes latenight shifts.Number of my friends left the company
he worked there only 1 month